හෙල්මට් එකේ තෙල් වගේ
බයික් පදින සෙට් එකෙන් පොඩි දෙයක් දැඅනගන්න ඕනෙ. මගෙ හල්මට් එකේ ඇතුල් පැත්තෙ නිකන් තෙල් වගේ තියනව නේ. මන් එහෙම ඔලුවෙ තෙල් ජෙල් අනන් මනන් මුකුත් ගාන්නෙත් නෑ. දැන් හෙල්මට් එක වෙන එකෙක්ට දාගන්න දෙන්නත් මොකද වගේ බන් චා වෙලා. මන් දැකල තියනව සමහර හෙල්මට් වල මේ සීන් එක තියනව. මොකද බන් මේ?
ආ තව එකක් මගෙ කොට්ටෙත් මේ වගේම තෙල් ගතියක් තියනව බන්. කොට්ට උරේ කහ පාට වෙනව. හේදුවට යන්නෙ නැ.
විසදුමක් නැද්ද බන් මේකට?

..මාත් අදහස් කලේ ඔළුවට තමයි...