1. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ස්තූති කරන්න දෙයක් නෑ :D
  2. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    සුභ ම සුභ උපන්දිනයක් වේවා මල්ලී !!!!
  3. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මුල්ම කාලේ ඉන්දියන් අයත් සිංහල සින්දු කියල තියෙනව. ඒ කාලේ සංගීත අධ්‍යක්ෂණය හා සිනමා නිශ්පාදන, අධ්‍යක්ෂණයන් කරල තියෙන්නෙත් ගොඩක් ඉන්දියන් අය.
  4. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පරණ ගායිකාවක්. මෙතන තියෙනව විස්තර http://en.wikipedia.org/wiki/Jikki
  5. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :yes::yes: ඒකනෙ :):) එහෙම ද? එළ එළ :rofl:
  6. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :yes::yes: ජීවිත ගමනෙදි ඉතින් ඔහොම තමයි :):)
  7. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා
  8. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒකනෙ. ඔව් ඉතින් ලංකාවෙ ඉන්න අයට වඩා ලංකාවෙන් ගිය, ලංකාවට කැමති අයට අගේ දැනෙනව වැඩිවෙන්න පුළුවන්
  9. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කොහොමත් ඉතින් ලංකාවෙ ව‍ගේ ලේසියෙන් ඉන්න පුළුවන් කාලගුණයක් ගොඩක් රටවල නැහැනෙ.
  10. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    mage unusum subapathum posts 33000 venuven :D
  11. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒකනෙ කියන්නෙ
  12. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මොකෝ මල්ලී ? :rofl::rofl:
  13. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අහ ඔව් දැන් ඉතින් ගොඩක් රටවලට සීත කාලෙනෙ. එපාවෙනව ඇති එතකොටත් :):)
  14. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඉතින් ‍කමෙන්ට් කළේ ඒ වෙලේ තමයි :lol::lol:
  15. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :yes::yes: එපා වෙනව ඉතින් ගොරවල විදුලි කොටද්දි. වැස්සටනම් තව කමක් නෑ
  16. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ආදරේ කියාදුන්නු ආදරී ඔයා
  17. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔහෙට ඉතින් වැස්ස අඩුයිනෙ කොහොමත්. වැලි කුණාටු එහෙම නැද්ද මේ ‍කාලෙ?
  18. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මං ඔන්ලයින් ඉන්නෙ නැතුව කොහොම ද දන්නෙ නෑ අහන්නෙ? :lol::lol:
  19. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔව් වහිනව හොඳට. ගොඩක් පැතිවලට වහිනව මං හිතන්නෙ
  20. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අද වැස්ස නිසා කට්ටිය පොස්ට් දාන්නත් කම්මැලිවෙලා වගේ

    No contents