1. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    බොහොමත් ම ස්තූතියි අපිවත් ඔය සිංදුව අහන්න එකතු කරගත්තට :D
  2. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    රන් දෝලාවෙන් කැඳවා ගෙන යමි මං කුමරිය ඔබ මාගේ
  3. Malinga

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ela ela hondata karanna. :D
  4. Malinga

    පද පේලි .....

    බොළඳ කතා නැති කවිකාරී ඉඟිබස දන්නෑ මං දේවී ඇස් දෙක මත රැඳි කවි ‍‍පේලී කොහොම ගනින්න ද මම සිතමී කතා නැතිව ඉර හඳ නිහඬයි වචන නොමැති ප්‍රේමය ගැඹුරුයි කතා කරන නෙත් දෙක සොඳුරුයි ඔබ නැතිනම් ‍මුළු ලොව අඳුරුයි බොළඳ කතා නැති ............. දෙතොල් දිගේ ප්‍රේමය නොහඬයි කඳුළු විලේ ඉඩකඩ බොහොමයි සුසුම් වලින්...
  5. Malinga

    චිරන් ජයතු !

    සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!!
  6. Malinga

    Domain එකක් ගන්න ඕනේ

    anith aya kivva vage http://www.namecheap.com http://www.godaddy.com vage eevala coupon denava samahara velavata. ethakotanum aduvata ganna puluvan. habai samahara eevala limit thiyenava coupon valin gannakota. namecheap eken gannavanum domain privacy eka denava eyala free.
  7. Malinga

    Skype_Facebook_Yahoo_Gmail

    ඉතින් ඔයා යාලුවගෙ FB එකේ ඉන්නවනම් Mutual Friends වල වැටෙනවනෙ. ඒක බලල එවනව ඇති. හරියට ම පැහැදිලි නෑ ඔයා කියන දේ.
  8. Malinga

    Helpppppppppppppp

    safe mode thiyenava Windows 8 valath. eeka habai normal ganna bae dan venada vage. oyaage password gahana thana venakan enava da? ehenum mehema karanna ethana right side eke turn off icon eka penanava needa? eeka uda Shift ekath ekka click karanna. ethakota ai restart kiyala ekak. eeka shift...
  9. Malinga

    එලකිරි වින්ඩෝස් 8 App Store

    Lastpass Multimedia 8 Fhotoroom Norton Satellite Skype ඔය වගේ ඇප්ලිකේෂන් හොඳයි තියෙන ඒව අතරින්. තව ගොඩක් ඒව තියෙනව ඉතින් තමන්ගෙ රුචිකත්වය අනුව තෝරගන්න පුළවන්. News Apps නම් ගොක් තියෙනව.
  10. Malinga

    Helpppppppppppppp

    DVD eka daala aaith setup eka run karanna. ethakota enava Repair karanna thanak. eeken gihin Startup repair or system restore karanna vadakarapu velavakata.
  11. Malinga

    පොලිසියේ අලුත්ම පරීක්ෂණය

    එළ එළ කට්ටිය ම හිනස්සන්න මේ වගේ ත්‍රේඩ් එකක් දැම්මට බොහොමත් ම ස්තූතීයි :D
  12. Malinga

    පද පේලි .....

    ඔව් ලස්සනයි. එළ එළ ඒකටත් ගැලපෙන සින්දුවක් තමයි :D
  13. Malinga

    පද පේලි .....

    ඔබ මලක් වෙලා වන අරණේ පි‍පේවී මා සුළං රැළක් වී ඔබ පිස හමාවී පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට මල් මුවරද ඔබ සමඟයි මලේ සුවඳ මා අසලයි ඔබ මලක් වෙලා ............. ගඟක් වෙලා මා යන කල ඔබේ එළිය සෑහේ මට පුර සඳ නිලඹර සමඟයි සඳේ එළිය මා අසලයි...
  14. Malinga

    << සුපිරි කවි ට්කක් >>

    මටත් ලියන්නට බැහැ කවිනම් යසට වචන ටිකක් ලියලා දානව පෙලට එළිවැට වුණත් ගොනු කැඩු නියරක් ලෙසට සැබෑ කවියො ඉවසයි මගෙ කවි කමට අපූරුවට සෙට් වී මේ හූය තුළ ඔබ ලියලා ඇත කවියක් අනගි බල දිගට ම ලියන්නට ඇරයුම් පාන කල හිතුනි අගයන්න ලියලා වදන් පෙල සුභ නැකතක් බලලා කවි ගොතාගෙන දිගට ම ලියන්නට පැතුමන් පතාගෙන ආ...
  15. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    ඇයි ඉතින් ඉබ්බෙක් දාගෙන දැන් ඒක රෙජිස්ටර් කරගත්තනෙ :lol:
  16. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    මං හිතන්නෙ ළිඳට හරි ආසයි වගේ. එකක් ඉවර වෙද්දි එකක් අල්ලගන්නවනෙ :lol:
  17. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    :shocked::shocked: :rofl: දේපල ටිකත් ගන්න වගේ
  18. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    :rofl::rofl::rofl::rofl: :shocked: මට නිකන් පේන්නෙ පස්කො‍ල පොතක් ලියනව වගේනෙ
  19. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    :shocked::shocked: මල්ලි දැන් ප්‍රංශයට යන්න ද කල්පනාව?
  20. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    සෙල් ලිපියක් ලියනව වගේ

    No contents