1. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    එළ එළ එහෙනම් සෙට් වෙන්න හොඳ ෆන් එකක් ගන්න
  2. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    බලාගෙන යන්නෙ කාණුවකවත් වැටුණොත් එහෙම
  3. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    ඒකත් ඇත්ත තමයි. ජයන්තට දැන්නම් වෙන ළිඳක් ඕන නෑ :rofl:
  4. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    :shocked::shocked: කලන්තෙ ද? නැත්තම් වෙරි වෙලා ද?
  5. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    කෝ කට්ටිය ත්‍රේඩ් එකේ කිසි කතාවක් නැහැනෙ. නිදිමත හැදිල ද?
  6. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    ජයන්ත ද? :shocked::shocked:
  7. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    එළ එළ මටනම් හැබැයි මද වේ‍ගයෙන් තමයි මේ ටිකේ ම පොස්ට් දාන්න වෙන්නෙ එස්එල්ටී එකේ අයියලගෙ වැඩ නිසා. ඔව් ඔව් කට්ටිය ම එකම දාගෙන නිසා අමාරුයි තමයි හොයාගන්න :rofl::rofl:
  8. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    එහෙම ද? ඔය වගේ ෆිල්ම්ස් 3,4 තියෙන්නෙ ජනප්‍රිය ඒව. අනිත් සේරගේ ම අවසානය හොඳයිනෙ
  9. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    ඒක තමයි කීපදෙනෙක් ම කිවුව. ගොඩක් අයට හැබැයි ඒක දැනෙන විදියට අවසානය සටහන් වෙනව වගේ
  10. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    මටත් කිවුව බලපු අය ඒකෙ තියෙන්නෙ ඒ වගේ කතාවක් කියල. ජීවිතේ ගොඩක් ඒව ඉතින් දුකින් ඉවර වෙනව තමයි. ඒ වුණාට ඉතින් ගොඩක් අය ජීවි‍‍තේ කටුකත්වයෙන් මිදෙන්නනෙ ඔය වගේ ෆිල්ම් එකක් බලන්නෙ.
  11. Malinga

    2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

    ගොඩක් අය කැමති ‍එහෙම ඒවට තමයි
  12. Malinga

    2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදත් වැඩසටහන අපූරුවට කළා කිඹුල් අයියා. වෙනද වගේ ම අර්ථාන්විත හා හදවතට සමීප ගීත ලබාදෙමින් එළකිරි රේඩියෝ ශ්‍රාවකයන්ගෙ මනසට අමතනු ලැබුව කියල හිතනව.
  13. Malinga

    2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::shocked: එළ එළ අද නැටවෙන්නෙ නැති එක හොඳයි :lol: ඒක තමයි මාත් බැලුවෙ. නැටවෙන සිංදුවක් ගියානම් ඒ වෙලාවට කොහොම හිටීවි ද? :rofl:
  14. Malinga

    2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::shocked: වෙනද කිඹුල් අයියගෙ ‍වැඩසටහනෙ ඔයා නටනව ද?
  15. Malinga

    2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ එහෙනම් අද ‍පියවි සිහියෙන් ම ගීත රසවිඳින්න පුළුවන්නෙ. වෙනසක් තියෙනව ද එතකොට?
  16. Malinga

    2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද නිවාඩු දවස නේද? පාටි නැද්ද?
  17. Malinga

    2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙහෙත් එහෙම සිද්දියක් තියෙනව. තාම තදට අකුණු නැති නිසා ඉන්නෙ. එහෙන් එස්එල්ටී අවල් දවස් ගානක සිට.

    No contents