මගේ ලගත් ඕකක් බං තියෙන්නේ දැන්.ගිය දෙසැම්බර් වල ගත්තේ....ඒ ගානේ හැටියට එල ෆෝන් එක. android නම් එපාම උනා මට ටික දවසක් යද්දී ස්ලෝව් වෙන නිසා..මගේ වැඩ ටික කර ගන්න මේක හොදටම ඇති.ටච් එක නම් ටිකක් මදි තමයි..එත මගේ අතට දැන් ඒක හුරුයි..සෙන්සිටිව් වැඩි ගතියක් තියෙන්නේ....මම කරන්නේ නෙට් යන එකයි කෝල් ගන්න...