ත්රි විල් එකක් අරන් රෙන්ට් එකට දෙන්න විශ්වාස කෙනෙක් ඉන්නවනම් ගනින්
මටත් ඔය අදහස තිබ්බා .එත් විස්වාස එකෙක් ලැබුනේ නෑ
සාමන්යෙන් අලුත් 3විල් එකේ රෙපෙයාර් වැඩි.ඒ නිසා රෙන්ට් එකට දුන්නොත් දවස්ට 450ක් වගේ තමයි ලැබෙන්නේ
පරණ ඒවා වල රෙපෙයාර් අඩුයි .එනිසා දවසට 250-300ක් වගේ තමයි දෙන්නේ
හැබැයි අලුත් එකේ පෙට්රල් වාසිය වැඩියි පරණ එකට වඩා (තෙල් විස්සක් විසිපහක් වගේ කරනවා)
ගොඩක් රෙන්ට් එකට ගන්න උන් පෙට්රල් වලට බුමිතෙල් කලවම් කරලා දුවනවා.ඒක එන්ජිමට හොඳ නෑ
අලුතෙන්ම 3විල් එකක් ලක්ෂ 5ක් වෙනවා
203 ,204 වගේ ඒවා ලක්ෂයක් වගේ වෙන්නේ (පරණයි ගොඩක් )
j /Q නම්බරයක් ලක්ෂ දෙකක් විතර වෙනවා
y/AAA-AAC වගේ වෙනකම් ඒවා ලක්ෂ තුනක් විතර වෙනවා
AAD ඉදන් අලුත්ම නම්බර් වෙනකන් තියන ඒවා ලක්ෂ හතරක් විතර වෙනවා (මේකෙන් ගොඩක් ඒවා ලිසින් ඇරියස් උන ඒවා )
3විල් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවානම් ගෙදර පාවිච්චි කරපු එකක් ගන්න.හයර් දුවපු ඒවා ගන්න එපා (ගෙදර පාවිච්චි කරපුව වල කන්ඩිෂන් හොඳයි )
අනික ෆිනෑන්ස් යාර්ඩ් වල තියන ඒවා ගන්නම එපා .අන්තිම සවුත්තුයි

කීයක් වගේ මාසෙට ගන්ඩ පුලුවන්ද... 