ජන්තු අයියා;18249572 said:මේ ......නිකන් කැත කමෙන්ට්ස් ශෙයා කරන්න එපා හොදේ...මම මෙහෙම හිටියට හරි වැදගත් ප්‍රොෆයිල් එකක්.
..
සොරි මෙයා
උයා අප්සෙට් උනාද?
ජන්තු අයියා;18249572 said:මේ ......නිකන් කැත කමෙන්ට්ස් ශෙයා කරන්න එපා හොදේ...මම මෙහෙම හිටියට හරි වැදගත් ප්‍රොෆයිල් එකක්.
..
උයා අප්සෙට් උනාද?
අම්මට හුඩු...
sequential gearbox එකක්..![]()
ko ban cluch eka

ක්ලච් එක අතටනේ බන්.. යන ගමන් ඕකෙ කකුල ලාවට වැදිලා වීල් කඩල ගිහිල්ල තමා නතර වෙන්නේ..![]()
ක්ලච් එක අතටනේ බන්.. යන ගමන් ඕකෙ කකුල ලාවට වැදිලා වීල් කඩල ගිහිල්ල තමා නතර වෙන්නේ..![]()

ade mage bike ekatatah hi karaganna ona![]()
වම් අතින් clutch එක අල්ලන්නයි gear දාන එකයි එක සැරේ කරන්න බැ නේ, clutch එක දකුණට මාරු කරා ද දන්නේ නැ

පු# (ක්ලච් එක) හපාගෙන මාරු කරනවලු ගියර්...![]()

බ්‍රේක් එක ගලවලා එතනට ක්ලච් එක දීලද දන්නේ නෑ
බ්‍රේක් නම් මොනවා කරගන්න බැරිද![]()

.කොහොමද බන් කරන්නේ කොහෙන්ද ඉගෙන ගන්න පුලුවන් මචං.මම weekend course එකක් තමයි හොයන්නේ.....full time කරන්න බෑ Job එක නිසා......

මචංලා මගේ idea එකක් තියෙනවා automobile (motor cycle repair side eka) ඉගෙන ගන්න.කොහොමද බන් කරන්නේ කොහෙන්ද ඉගෙන ගන්න පුලුවන් මචං.මම weekend course එකක් තමයි හොයන්නේ.....full time කරන්න බෑ Job එක නිසා......
![]()
හොඳ බාස් කෙනෙක්ගෙ ගැරෙජ් එකකට ගිහින් ඉන්න එක්කෝ සපෝර්ට් එකටත් එක්ක.. නිකම්ම පුරුදු වෙයි..
අනේ දන්නෙ නෑ බන්..හොඳ බාස් කෙනෙක්ගෙ ගැරෙජ් එකකට ගිහින් ඉන්න එක්කෝ සපෝර්ට් එකටත් එක්ක.. නිකම්ම පුරුදු වෙයි..
![]()