෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16342844 said:
    පුකෙන් නෙමේ හැමතැනින්ම හිනා වෙනවා. :lol::lol::lol: කෝලි අද නං ජන්ගිත් නැතුව ගියෙ. අෆ්රිඩි ගැහුවනෙ බන් ෆුල් හොල්මන් වෙලා යන්න. ඉන්දියාවට බූමිකම්පාවක් එන්නැති. :baffled::rofl: ඉන්දියන් ගොබ්බයො ෆ්‍රීස්ඩ්. කරකවල පොලේ ගැහුවා වගේ. දැක්කද ඉන්දියන් පොඩි ගොබ්බය්න්ගේ සද්දෙ. මට අරින්න හිතුන නහයේ ඉඳල. නොදකින් :baffled:

    1976940_684452134951852_528450767_n.jpg

    sirawata :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    afridiya gahapu 6 ekak uge oluwata watunada danne na :lol:
    Afridiya normally ohoma gahanne matches 10-15 sarayak,so final awath apita awulak wenna chance eka adui.specially un first bat kalot
    මචන් ඕක ටැලන්ට් එකට වඩා පොල් අඩි ගැහිල්ලක් විතරයි......:rolleyes:
    ටැලන්ට් එක බලන්න ඕනි නම් මිස්බාහ් වගේ උන් ගහනව බලන්න ඕනේ...:yes:
    මේ ගෝතයා ඇගේ හයියෙන් ගහන්නේ.....:lol:

    උඹ හරි ඒත් බන් එහෙම ගහන්න අමාරුයි බන්. ඒ වෙලාවෙ තියෙන පීඩනේ හැටියට. මම හිතුවෙ එක හයක් ගහල ශේප් එකේ හතරක් ගහයි කියල. ඒත් මේ යකා බය නැතුව හයක් ගැහුවනෙ. ඌට දසමෙකටවත් හිතුනේ නැද්ද කියහන්කෝ අවුට් උනොත් ඌ මාර චාටර් එකක් කන්නෙ කියල. :oo:
    අෆ්රිඩි ඕනෙ කරන වෙලාවක ගහනව. ඒකයි බය කොයි වේලාවේද ගහන්නෙ කියල. ඌ කලින් එක දදා ඉඳල අන්තිමටනෙ බන් ගැහුවෙ. ඒකනෙ කොර උනේ.

    කෝලිට කට උත්තර නෑ අෆ්රිඩි නිසා. ඒකම වටිනවනෙ බන් බිලියන වාරයක් :rofl:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යාළුවා;16342808 said:

    අශ්වින් නං ඩිසිප්ලින් අතින් හොඳ පොරක් මොක වෙතත්. මම දැකල නෑ ඌ කාටවත් අපහාස වෙන විදියට හැසිරෙනවා. සංගාටත් දවසක් සැලියුට් එකක් ගැහුවා. ඒත් කෝලි යට ඇඳුම නැතුව ගෙදර යනවා දැක්කම තියෙන ආතල් එක තමා ආතල්.
    කාර්තික්ගෙ ගේ මෙලහට ගිනිතියල ඇති. :rofl:
    ඉන්දියාව රෙදි නැතුව ගෙදර යන්නෙ :rolleyes:

    සංගට සැලියුට් කලේ චක්වින් නෙමේ බං රාහුල් ශර්මා

    20110602502201001.jpg
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16342888 said:
    උඹ හරි ඒත් බන් එහෙම ගහන්න අමාරුයි බන්. ඒ වෙලාවෙ තියෙන පීඩනේ හැටියට. මම හිතුවෙ එක හයක් ගහල ශේප් එකේ හතරක් ගහයි කියල. ඒත් මේ යකා බය නැතුව හයක් ගැහුවනෙ. ඌට දසමෙකටවත් හිතුනේ නැද්ද කියහන්කෝ අවුට් උනොත් ඌ මාර චාටර් එකක් කන්නෙ කියල. :oo:
    අෆ්රිඩි ඕනෙ කරන වෙලාවක ගහනව. ඒකයි බය කොයි වේලාවේද ගහන්නෙ කියල. ඌ කලින් එක දදා ඉඳල අන්තිමටනෙ බන් ගැහුවෙ. ඒකනෙ කොර උනේ.

    කෝලිට කට උත්තර නෑ අෆ්රිඩි නිසා. ඒකම වටිනවනෙ බන් බිලියන වාරයක් :rofl:
    ශොට් දෙකම ඌ ඒම් කරපු පැත්තට නෙවෙයි නෙ බං ගියෙ.. අරුගෙ කැපිල්ලත් එක්ක...
    ඇගේ පවර් නිසාම තමා හය පැන්නෙ නං..
    හැබැයි ඒකත් ඉතිං වාසනාව..(අල්ලගෙ :lol:)
    අපේ එකෙක් ඔහොම කෙලියා සුම්මා තමා :dull::baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    5lqhj4.jpg


    In the event of teams finishing on equal points, the right to play in the final match or series will be determined as follows:

    The team with the most number of wins

    If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins

    If still equal, the team with the highest number of bonus points

    If still equal, the team with the highest net run rate

    In a match declared as no result, run rate is not applicable.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ශොට් දෙකම ඌ ඒම් කරපු පැත්තට නෙවෙයි නෙ බං ගියෙ.. අරුගෙ කැපිල්ලත් එක්ක...
    ඇගේ පවර් නිසාම තමා හය පැන්නෙ නං..
    හැබැයි ඒකත් ඉතිං වාසනාව..(අල්ලගෙ :lol:)
    අපේ එකෙක් ඔහොම කෙලියා සුම්මා තමා :dull::baffled:
    ඔව් බන්. අපේ එකෙක් ගැහුවනන් දෙවෙනි එක ගෙඩිය අතේ :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පාකිස්ථානයේ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 11 ක් ජිවිතක්ෂයට.:baffled: