එම්බාම්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් නම් ඉස්සර වගේ කපන්නේ
    කොටන්නේ නෑනේ බන් ෆෝමලින් ගහනවා දෙපැත්තෙන්ම ඇස් වලින්
    කඳුලු එන එක තමා ලිමිට් එක

    මැරිලත් නිදහසක් නෑ ඉතින් :sorry:
    ​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බාම් කිරීමේ නිවැරදි ක්‍රමවේදය වන්නේ වම් පොදු ජඝන ධමනිය සහ ශිරාව කලවය තුලින් මතුකොට එහි ජඝන ධමනිය තුලට දැඩි පීඩනයකින් ෆෝමැඩිහයිඩ් ද්‍රාවණයක් යැවීමයි.
    රුධිරය කොතරම් කැටි වුණත්, ඒ පීඩනයට ශිරාව තුළින් රුධිරය පිටතට එන අතර, එය එක්කොට ඉවත් කෙරේ.
     

    AnuradhaRa

    Well-known member
  • එම්බාම් කිරීමේ නිවැරදි ක්‍රමවේදය වන්නේ වම් පොදු ජඝන ධමනිය සහ ශිරාව කලවය තුලින් මතුකොට එහි ජඝන ධමනිය තුලට දැඩි පීඩනයකින් ෆෝමැඩිහයිඩ් ද්‍රාවණයක් යැවීමයි.
    රුධිරය කොතරම් කැටි වුණත්, ඒ පීඩනයට ශිරාව තුළින් රුධිරය පිටතට එන අතර, එය එක්කොට ඉවත් කෙරේ.

    :shocked: ඔව් අරූ හුලං පොම්පයකින් වගේ එකකින් ගහන්නෙ, ඒක වෙන්ඩ ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • දැන් නම් ඉස්සර වගේ කපන්නේ
    කොටන්නේ නෑනේ බන් ෆෝමලින් ගහනවා දෙපැත්තෙන්ම ඇස් වලින්
    කඳුලු එන එක තමා ලිමිට් එක

    මැරිලත් නිදහසක් නෑ ඉතින් :sorry:
    ​
    ඒ උනාට මචං මොනා හරි තව අරං දානව නේ.. මේකෙ එහෙම කියනව දැක්ක..