ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    man mage 2012 pulser eka next week vikunandai inne... Friday wife ta pleasure eka hambenawa..bike 3k etakota hom eke...

    itin mage pulser eka kiyakata denda puluwanda.

    Engine 150CC
    Year - 2012
    Bought - Feb - 2013
    Mileage - 20 300Km (Man wadiya bike eke duwanne na , uparima dura dawasakata -14Km, From Kadawatha to Kandana)
    All services done on time.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේ :nerd: රියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්‍රතිකාර ටිකක් :(

    meter.jpg

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේ :nerd: රියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්‍රතිකාර ටිකක් :(

    meter.jpg

    පුතේ...ඔකේ මදේ හොදයි නම්,අවුල ප්ලාස්ටික් එක ඉරිතලපු එක නම්, ඕක අරන් පලයන් වාහන වල ලයිට් කප් ගහන උන් ලගට..උන් ගහල දෙයි කප් එකක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේ :nerd: රියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්‍රතිකාර ටිකක් :(

    meter.jpg

    උඹේ ඕක ඉරි තලලා පැලිලා වගේනම් ඉතින් වැඩේ අමාරු වෙයි. නැත්නම් බන් 2000 කොලෙන් කපලා ඊට පස්සේ පොලිෂ් කරගෙන කරගෙන එන්න පුලුවන්.. :yes:ටූත්පේස්ට්/බ්‍රාසෝ වගේ ඒව දාලා...:yes: ඉරිතලලා පැලිල වගේනම් ගොඩ දාන්න අමාරුවෙයි...:no:

    මගෙනම් වීදුරු තියෙන්නේ....:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේ :nerd: රියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්‍රතිකාර ටිකක් :(

    meter.jpg

    Momavada bann meter eke mada an gas kola thiyennre..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18058160 said:
    පුතේ...ඔකේ මදේ හොදයි නම්,අවුල ප්ලාස්ටික් එක ඉරිතලපු එක නම්, ඕක අරන් පලයන් වාහන වල ලයිට් කප් ගහන උන් ලගට..උන් ගහල දෙයි කප් එකක්..

    එහෙම ජින්ගල් එකක් තමා නේද කරන්න වෙන්නෙ :(

    උඹේ ඕක ඉරි තලලා පැලිලා වගේනම් ඉතින් වැඩේ අමාරු වෙයි. නැත්නම් බන් 2000 කොලෙන් කපලා ඊට පස්සේ පොලිෂ් කරගෙන කරගෙන එන්න පුලුවන්.. :yes:ටූත්පේස්ට්/බ්‍රාසෝ වගේ ඒව දාලා...:yes: ඉරිතලලා පැලිල වගේනම් ගොඩ දාන්න අමාරුවෙයි...:no:

    මගෙනම් වීදුරු තියෙන්නේ....:yes:

    ඔව් බන් කානු වගේ ඉරි ගිහින් තියනව. මේක දවල්ට තමා ගොඩක් පේන්නෙ. ඔයිල් ටිකක් අරන් පිස්සම ශේප්

    මේක බන් හොන්ඩ වල ලක්ශනයක්. ඔරිගිනල් හොන්ඩ මීටරේද කියල හොයාගන්නෙ මීටරේට ඔයිල් දාන එකෙන්
    :lol:
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    Bajaj-Pulsar-150cc-Ownership-Review-by-Ishan-Dev-bikeadvice-in-5.jpg

    menna me jatiye meter ekak aduwata oana kauru hari innawa nam kiyanda. mage langa alut ekak tienewa.
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    125ඉන්දියන් බයික් එකක්වත් ෆුල් ඩීසී නෙමේ නේද ? මොකක් හරි හේතුවක් ඇති එහෙම එවන් නැති වෙන්න :rolleyes:

    ඇයි බන් මහා රජා 50,000 දුන්න ඩිස්කවරි 125M ෆුල් DC :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුතින් CBR එකක් කියක් විතර වෙයිද බන්?
    indian Honda ශෝරුම් වල තියනවා CBR එකක් .එක 250ද?
    150 CBR brandnew එන්නේ නැද්ද?​
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    body controller ekak machan aduma 7000k wenawa
    ubata puluwan nam yaluwage bike eke body controller eka dal test karala balanna puluwan headlight eka athu paththe tiyenne echchara amaru na wire tika connet karanna witharai tiyenne.yaluwage bike eke body controller ekata wada nam aniwa ithin body controller eka replace karanna wenawa.owa hadan un innawa machan.mama ahala tiyenawa elpthitiya side eke innawa kiyala sure na ithin haduwath

    kelawenawai kyala mehemath kela wenawada ban :( chain spocket dannath ona ban
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් මහා රජා 50,000 දුන්න ඩිස්කවරි 125M ෆුල් DC :yes:
    එහෙමත් සීන් එකක්ද :shocked: එලකිරිනෙ මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 රේන්ජ් එකේ එකක්වත් නැතිව ඇති කියල :sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අලුතින් CBR එකක් කියක් විතර වෙයිද බන්?
    indian Honda ශෝරුම් වල තියනවා CBR එකක් .එක 250ද?
    150 CBR brandnew එන්නේ නැද්ද?​

    ඉන්දියන් හොන්ඩා CBR එක ගන්නවට වඩා හොදයි ගගේ මුහුදේ පනිනවා මචං...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18060542 said:
    ඉන්දියන් හොන්ඩා CBR එක ගන්නවට වඩා හොදයි ගගේ මුහුදේ පනිනවා මචං...

    ඕකෙ ජපන් එකත් මෙහෙ තියනවලු රීකන්ඩිෂන් ගෙනාපුවා...:yes: හැබැයි මාර අඩුයි..:sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    New Discover 150 F 2015 මීට වඩා හොදයි ජන්ගියක් මේකට අන්දෙවුවා නම්, 200ns එකේ swing arm එක හදලා තියෙන්නේ යකඩ වලින් එක කැඩෙන්නේ මලකඩ කාලා :lol::lol: ax1 එකට අවුරුදු 25ක් වෙලත් swing ආර්ම් එකතාම පට්ට හයියයි :lol::lol:

    10561533_1037645439582925_1940326612448045565_n.jpg

    11045461_1037645476249588_6505304339082591229_n.jpg

    1902720_1037645552916247_907070597473530386_n.jpg

    11048676_1037645909582878_3182008693478520323_n.jpg

    10425455_1037646466249489_7042004356973034056_n.jpg

    11071411_1037646519582817_8892168254994292003_n.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.