1. dath kimbula

    ආසන ක්‍රමය ආවොත් හාන්සි වෙන්නේ කවුද?

    ආසන ක්‍රමය ආවොත් කෙළවෙන්නේ ජවිපෙට කළින් ම...... ඒක එච්චර හොද දෙයක් නම් නෙවෙයි.
  2. dath kimbula

    EK Married Club-13

    :nerd::nerd: ගෑනුයි, ෆෝනුයි තමා ජීවිත කන්නේ!!!:growl:
  3. dath kimbula

    එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

    dan kalinma ground ekak hoyala deepalla.......:dull:
  4. dath kimbula

    EK Married Club-13

    !සොන්න ගඳක්
  5. dath kimbula

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    චන්දිමාල් කුකුළා රිකවර් වෙන එකක් නැද්ද බං???? ඌ නැතුව නං පාඩුයි වගේ බිසිනොස් එක....
  6. dath kimbula

    පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

    කෑමට අවැසි වූ විට කබරගොයා තලගොයා වෙයි!!!! ලොල්!
  7. dath kimbula

    Dell 5th Generation Laptops.

    කෝ අර අවුරුදු 4ක වොරන්ටිය සමග යහපාලන ලැප්???????
  8. dath kimbula

    විඳින්න දුන් ජීවිතය අරං මම ....විඳවන්නද මේ බව&

    සිංදුව නම් ඉතිං පද රචනය පැත්තෙන් නම් ටිකක් දුර්වල එකක්...... කලාකෘති තේරුම් ගන්න යන්න එපා බං....:dull: විදපං.....
  9. dath kimbula

    EK Married Club-13

    දැන් එන්නේ කීයට ද කුකුලෝහ්?:dull:
  10. dath kimbula

    Live Recorded Elephant Attack in Srilanka

    මූ සොන්න මීහරකෙක් නේහ් බං........... කෑව නං බිව්ව නං පැත්කට වෙලා ඉන්න ඕන තමන් ගේ පොන්න කම පෙන්වන්නේ නැතුව.....
  11. dath kimbula

    විග්නේස්වරන් බොරු කාරයෙක් - රනිල් "හින්දු

    ජාතික ආණ්ඩුවක එකම වාසිය ඕක විතරයි. වර්ගවාදි පක්ෂ වල ඉල්ලීම් වලට නැමෙන්නේ නැතිව ඉන්න පුළුවන්........ අෆ්ෆට සිරි......:shocked: අද වහී.....:baffled: කොහෙද බකමූණෝ මිසින් වෙලා උන්නේ?
  12. dath kimbula

    විඳින්න දුන් ජීවිතය අරං මම ....විඳවන්නද මේ බව&

    බිලාලයා මල්ලෙන් එළියට යැ!!!:dull::baffled::baffled:
  13. dath kimbula

    විඳින්න දුන් ජීවිතය අරං මම ....විඳවන්නද මේ බව&

    පිඑම් එනබල්ඩ්...... එවපන්ස්!
  14. dath kimbula

    අළුත් මට උදව්වක්

    රෙප් ගැන නෙවෙයි ආත්ම තෘප්තිය සදහා ත්‍රෙඩ් දාපං........ අළුතින් ආපු උන්ට -රෙප් දෙන සොන්නාති සොන්න රැළක් මේකේ ඉන්නවා.... කළු බැටළුවන් නැත්තේ කොහිද මිත්‍රයා!
  15. dath kimbula

    Maxwell පොන්#$%*

    kauda banz me sonnazz??
  16. dath kimbula

    match ekata enawada kukuloh? mata re wela call ekak deepan puluwan nam loku deyak gena kata...

    match ekata enawada kukuloh? mata re wela call ekak deepan puluwan nam loku deyak gena kata karanna tibe.
  17. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    sure neh ooi!!!:dull::dull:
  18. dath kimbula

    ◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

    කොහෙද බොල වයස??!!!:angry::angry::angry: මට 26යි!!:love::love::P:baffled:

    No contents