මම මේ දිනවල එලකිරියේ දකින අභාග්‍ය සම්පන්න ම දෙය නම් රැස්වීමට අද්දර සෙනග-මෙච්චර සෙනග--යකෝ 100ක් වත් නෑ ආදී වශයෙන් කෙරෙන අතිශය ජුගුප්සාජනක කතා බහයි.
දෙපාර්ශවයෙන් ම පවතින තත්ත්වය විග්‍රහ කිරීමක් හෝ සබුද්ධික වන ආමන්ත්‍රණයක් ඇත්තේ ම නැත.:dull:
යහපාලනයේ දින 50 පසුකර ඇති අතර, කියු බොහෝ දේ තවම කෙරී...