අළුත් මට උදව්වක්

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මටත් point දීලා තිබුන අයට thank කරන්න අමතක උනා,බොහොම ස්තූතියි මචන්ල :) .බලපන් මේ අලුත් මටත් එකෙක් - rep දීල තිබුනනෙ බන්.මේ වගේ එවුන් එක්කනෙ අපිට සමාජෙ ජීවත් වෙන්න වෙන්නෙ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් ගැන නෙවෙයි ආත්ම තෘප්තිය සදහා ත්‍රෙඩ් දාපං........
    අළුතින් ආපු උන්ට -රෙප් දෙන සොන්නාති සොන්න රැළක් මේකේ ඉන්නවා....
    කළු බැටළුවන් නැත්තේ කොහිද මිත්‍රයා!
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රෙප් ගැන නෙවෙයි ආත්ම තෘප්තිය සදහා ත්‍රෙඩ් දාපං........
    අළුතින් ආපු උන්ට -රෙප් දෙන සොන්නාති සොන්න රැළක් මේකේ ඉන්නවා....
    කළු බැටළුවන් නැත්තේ කොහිද මිත්‍රයා!

    ඔව් මචන්,rep දීල අපිට කඩෙන් බඩු ගන්න පුලුවන්ද :lol: එත් වෙන කෙනෙක්ට +rep දෙන එකෙත් අමුතු සතුටක් තියෙනවනෙ :) .තාම ත්‍රෙඩ් එකකට හරි idea එකක් ආවෙ නෑ.හොඳ topic එකක් සෙට් උන ගමන් දාන්නම්... :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෙප් ගැන නෙවෙයි ආත්ම තෘප්තිය සදහා ත්‍රෙඩ් දාපං........
    අළුතින් ආපු උන්ට -රෙප් දෙන සොන්නාති සොන්න රැළක් මේකේ ඉන්නවා....
    කළු බැටළුවන් නැත්තේ කොහිද මිත්‍රයා!

    අයියේ.. ආත්ම තෘප්තිය උදෙසා අයේත් හද විල කළඹන ගී ජල රේඛා ත්‍රෙඩ් එක පටන් ගන්නකෝ