1. dath kimbula

    EK Married Club-13

    ඌ වහු කුණක් බං......:dull::dull:
  2. dath kimbula

    EK Married Club-13

    මම නං, පර්සනල් කිසිම දෙයක් මෙහි නොදමමි. ඒකනේ ඔය සමහර සොන්නයෝ හත් ගව්වක් ඈත තියා ෆොටෝ අරගන්න ක්ලිනික් එකට එන්නේ පෙට්‍රල් පුච්චගෙන!:baffled:
  3. dath kimbula

    EK Married Club-13

    :love::love::love: අම්මපා තොට අං මෝදු වෙනව ද සංජියෝ.........:angry::angry::angry:
  4. dath kimbula

    EK Married Club-13

    9-11.30 දක්වා එකම රෝගියෙක් ගේ ප්‍රතිකාරයකි. අයිම් එක්සෝස්ටඩ් ගයිස්!
  5. dath kimbula

    EK Married Club-13

    දැන් ම බැරිය. මම යමි- ස්කූල් සර්විස්. කෝල් කන්ෆරන්ස් එකක්ට වෙලාවක් සහ දවසක් කියපල්ලා.....
  6. dath kimbula

    EK Married Club-13

    පොරව 100000% ෂුවර් බව සළකන්න. මම එහෙම උන් නැතුව වෙන උන් එක්ක වැඩ වලට අත නොගසමි.
  7. dath kimbula

    EK Married Club-13

    බිස්නස් කතා මෙතන එපා කරුණාකර..... ස්කයිප් ගෘෘප් එකක් හදල ඇඩ් කරපල්ලා හැමෝම....... චයින බඩු වැඩේ රිස්කි දැන්. යහපාලනෙන් කෙළවෙන්න පුළවුන් ටැක්ස් නිසා. ඉතිරි ඒවා මෙතන බෑ. වෙන තැනක සෙට් වෙමු. සෙට් වීමක් අනාගතයේ ඇති බව නැවත මතක් කරමි!
  8. dath kimbula

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    සංවිධායක මණ්ඩලයට කෙළවන්නේ නැතුව සල්ලි දාන උන් දාපල්ල කෝ....... මොකද මේ පාර නිකං ඈලි මෑලි දුබල ගතියෙන්........:angry::angry: යහපාලනේ ද?????:angry:
  9. dath kimbula

    EK Married Club-13

    මූලහේතුව එය නොවන බව දන්වමි!:angry:
  10. dath kimbula

    - විශාල ජනතාවක් සහභාගී වූ මළගෙවල් -

    ජාතිකවාදය කියන එක අටමරිකාව මර්දනය කරන්න ගත්තේ අද ඊයෙක නෙවෙයි. කොංගෝවේ පැම්‍රික් ලුමුම්බා ගේ ඉදන් හියෝ චාවේස් වෙනක් මරණය නිල පිළිතුර විදියට දීපු අවස්ථා ගොඩක් ඉතිහාසයේ තියනවා. අමෙරිකාවේ ඔය කුපාඩිකම් ගැන හොයල යමක් ලිව්වොත් අතිශය වැදගත් වෙයි
  11. dath kimbula

    EK Married Club-13

    අද ගෙදර ද? එහෙනම් 3 සෙට් වේවා!!! ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි! මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!
  12. dath kimbula

    EK Married Club-13

    ප්‍රතිපත්තියක් ලෙස මිනිසුන්ට වායු රයිෆල වලින් වෙඩි නොතබමි!:P:rolleyes: දැන් කොහොමත් වායු රයිෆලය වුව භාවිතා කරන්නේ සතුන් බිය වැද්දවීම සදහා පමණි. අරක වැරදුණු කුරුමාණමකි:sorry::(
  13. dath kimbula

    - විශාල ජනතාවක් සහභාගී වූ මළගෙවල් -

    තෑන්කූ වේවා!!! අර අබ්දුල් ගමාල් නසාර් නම් මියගියේ සී.අයි.ඒ. කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදියට.
  14. dath kimbula

    EK Married Club-13

    උදේ පාන්දර ම මළ පන්නන්න ඇවිත්....:angry: මම නෙවෙයි යකෝ......රයිෆල් එක නෑ දැන් ළග....... පොඩ්ඩාට ඉතාම හොද මිනිසෙකු වීමට භාග්‍ය ලැබේවා!!!!!:love:
  15. dath kimbula

    Parking tickets for Diyatha Uyana..

    අර අහවල් හුයන්නට ද??????:angry::angry::angry:
  16. dath kimbula

    EK Married Club-13

    ලැමිනේටර් එක මෙට්‍රොෙපාල්ටන් බලපං..... අර මැනුවල් ගිලටින් එක හදන්න පුළුවන් බං....ඔය තියන එකේ බ්ලේඩ් එක මොට්ට වෙනව සට ගාල....
  17. dath kimbula

    ලිංඟ සමීක්ශන ප්‍රතිඵල

    ඔය සමීක්ෂණයෙ ප්‍රතිපල දාපං පොඩ්ඩක්.... කොංගෝ වල සෙල්ෆ් මෙෂර්මන්ට්ස් අරං තියෙන්නේ...... උන් මට පේන්නේ දිග මනින්න දන්නේ නෑ..... ඒකේ තියනව 8“ -10“ කියලත්.........:රොෆ්ල්:
  18. dath kimbula

    Parking tickets for Diyatha Uyana..

    50 පැත්තක තියමු. අවුලක් නෑ කියමු........ නමුත් මේ වන විටත් ඔය ආසන්නයේ තියන අළුතින් හදපු නිල් පාලම මැද ලස්සනට තියපු පෝච්චි වල තියන ගස් 80%ක් ම මැරිලා ගිහින්. මොන පාලනේ වුනත් නගරයක ලස්සන නඩත්තු කරන එක වගකීමක්. යහපාලනේ වුනත් සුබ අනාගතේ වුනත් තමන් ගේ වගකීම් ඉස්ඨ කරන්න ඕන මිනිසුන්ට. දැන් ඕව විනාස...
  19. dath kimbula

    අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

    මොකක්ද යකෝ මේ වලිය...... කුජීතයි.......
  20. dath kimbula

    අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

    lights lights has no status. Junior Member නව මුහුණුවර:rofl::rofl:

    No contents