මේධානි පරාදයි යකෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා කිඹුලා අයියේ .:(:(:(:(අන්ධයෝත් එන එකක් නැහැ .මොකද උන්ට කන් ඇහෙනවා නේ .මේකි ඌ ඉස්සරහ සිංදුවක් කිව්වොත් උගේ කන් දෙකත් පොට්ට වෙයි .:P:P:P:P:P

    ඒක නෙමේ .මේ වගේ අප්සට් අයිටම් පුනුරුත්තාපනය කරන්න එළකිරි එකෙන් මොකක් හරි පටන්ගත්තොත් හොඳ නැද්ද ??
    හ්ම්..හ්ම්.....
    පුනුරුත්ථාපනය නම් කලා රේඩියෝ එකෙන් සසල හද විල් තෙර කරලා....
    ඒකත් නිකං කණ කොකා ඇඩුවැහේ වෙච්ච නිසා මෙන්න මේකටවත් ආයේ පණ පිඹිනව කියල හිතං ඉන්නේ........
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    මොකක්ද බං මේ දහිර වාට්ටුව???????

    අනික කවුද බං මේ ඇලිගේටර මූනක් තියන කෙල්ලට ට්‍රයි කොරන්නේ?
    අන්ධයො ද???
    ලොල්ස්!!!

    කිඹුලියන්ට ආසා නැද්ද :rolleyes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කවුරු හරි මෙ ඩ්‍රිය ඩියනියට පනු බෙහෙත් ටිකක් අරන් ඩෙන්න නව යොවුන් විය ජය ගන්න වෙර ඩරන මෙම තරුනියට උඩව් කරන්න අහක බලන් යන්න එප
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    mekige kollath meawage thama...
    WILD SKATEY (King of SL Graffity kiyala kiyaganne )


    HAIYOOOOOO epa wenawa.....
    IRAJ show eketh hitiya neda???
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කිඹුළියො හොදා.....කිඹුළියො හොදා.......
    ඇලිගේටරියොන් ගේ මූණු දැක්කම නිකං හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ නගින්නේ නෑ බං!:P:baffled::dull::dull:

    කිරියේ කොල්ලොනන් කියන්නේ කිබුලගේ කොහොමත් නගින්නේ නැති කතාවක් :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරියේ කොල්ලොනන් කියන්නේ කිබුලගේ කොහොමත් නගින්නේ නැති කතාවක් :dull:
    වෙන්න ඇති......
    මට කොල්ලො දැක්කට එහෙම වෙන්නේ නෑ තමා බොට වගේ......:baffled:
    දැන් පලයං......:D:P