මංමයි ලිව්වේ.. කොහෙං වත් කොපි කලේ නැත :rofl:
හිතවතුනි.. මේක සිද්ද වෙලා තියෙන්නෙ එකදාස් නවසිය හතලිස් ගනං වල වගේ.. ලංකාවට නිදහස ලැබිලා අවුරුදු කීපයක් ගෙවෙන වකවානුවේ...
ඔන්න පිටිසර පලාතක ඉන්නලු වේලාපත්කඩ හදන කෙනෙක්. මිනිහගෙ රස්සාව නිසා ගමේ කාඩ් එක වැටිලා තිබුනෙ නැකැත් රාල කියලා ලු. ඔන්න ඉතිං...