අපේ චානකයට ඕක අනිත් පැත්ත එන්නේ...

ගෑනි පස්සෙන් ගහන්න එලෝනවා මූ පණ එපා කියල දුවනවා.

ග්රීස් ගාගෙන ඉන්නේ අහුවුනොත් ලිස්සල යන්න ගෑණුන්ගෙන්.




ග්රීස් ගාගෙන ඉන්නේ අහුවුනොත් ලිස්සල යන්න ගෑණුන්ගෙන්.


කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ?machanla matanan dan pulsar 135 padala athi wela bun....melo rahak na...pickup na ....
6850km
suwapu ekak wage kiyakata dena puluwanda dan?????????????????????
man baluwe mekakata yanna kiyala
![]()


කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ?
මේක කීයද දෙන්නෙ![]()





ආන්න ඒක තමා මාත් කිව්වෙ...
හදිස්සි නොවී හෙමීට පැදලා බලලා ගනිං කියලා..
මිනිහා ලයිසන් /ගත්තෙ ගිය මාසෙ. මේ ඉස්ඉස්සෙල්ලම ගන්න බයික් එක![]()




කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ?
මේක කීයද දෙන්නෙ![]()


ඕකම තමා මටත් හිතුනේ...
ඕකෙ නඩත්තු වියදම නම් වැඩී කොහොමත්. මේකෙ තිබ්බ ත්රෙඩ් එක කියෙව්වම නම් ආයි බලන්නවත් හිතෙන්නෑ.![]()



ah kukuloh.night time tour ekath gihin aawecowling eka awulak ne wage udetama balala thawa glue tikak daala aye fit karanawa
![]()



ටෙරියා fz එකක් අරං ඊට පස්සේ අඬාගෙන එයි තෙල් වැඩ නෑ සර්විස් කෝස්ට් වැඩි කියල






අඩේ එහෙම සීන් එකකුත් තියෙනවද ?අප්පා අඬු කඩා ගන්නේ නැතුව පදින්න පුරුදුවෙන්න කාලයක් යනවා...
GN එක ගත්තට හොඳටම අතට හුරුවෙන්න කාලයක් ගියා මටත්.
මං නම් බය වැල්ලෙ බ්රේක් කරන්න පල්සර්. ටක් ගාල ඉස්සරහ ලොක් වෙනව.
අපේ චමිතගෙ බයික් එක හදපු දිහා මං දවසක් ඉන්නකොට කොල්ලෙක් කම්බි වැටත් කඩාගෙන ආව ලිස්සල වැලිපාරෙ.![]()


කැස්ස තියෙන ගෑනිව දීලා.. හෙම්බිරිසාව තියෙන ගෑනියෙක්ව ගෙනාවලුekiwwe bun??????????kiyak wenawada danne nane aluthen meka??????finance dala thama ganna wenne.....![]()
.

ඕකම තමා මටත් හිතුනේ...
ඕකෙ නඩත්තු වියදම නම් වැඩී කොහොමත්. මේකෙ තිබ්බ ත්රෙඩ් එක කියෙව්වම නම් ආයි බලන්නවත් හිතෙන්නෑ.![]()




කැස්ස තියෙන ගෑනිව දීලා.. හෙම්බිරිසාව තියෙන ගෑනියෙක්ව ගෙනාවලු.
උඹ හදන්නෙ පල්සරේට බැල බැල.. එයිටත් වඩා නරකාදියකට කර ගහන්න වගේ නෙ. ඒකයි එහෙම කිව්වෙ.
ඒ උනත් උඹට හොද නං ගනිං..
FZ එක අර ත්රෙඩ් එක කියවන්න කලිං මගෙත් ආසම බයික් එකක්
![]()
අඩෝ ඒ ත්රෙඩ් එකෙං කොල්ලංගෙ FZ ආසාව නැති කරලා නේහ් බං..
AMW එකෙං අරුව උස්සයිද මන්දා![]()



ආ කුකුළණි..... ඊයේ ගොඩ බැස්සේ..... මචන් එකක සෙට් වෙච්ච නිසා, මේ පැත්තේ එන්න උනේ දැන්......![]()

ආ කුකුළණි..... ඊයේ ගොඩ බැස්සේ..... මචන් එකක සෙට් වෙච්ච නිසා, මේ පැත්තේ එන්න උනේ දැන්......![]()
