1. ජන්තු අයියා

    සමනල සංධවනිය ( A Butterfly Symphony ) Sinhala Film DvD Rip

    http://www.mediafire.com/watch/e1fga...Symphony_).m4v
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කනෙක්ටර්ස් කිව්වේ බොඩි කන්ට්‍රෝල් වලින් එන කනෙක්ටර්ස් ටිකද?
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එකේනේ බං මටත් තියෙන අවුල..මේකේ ලිටරේට 40 යි දුවන්න පුළුවන්..
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පල්සර් ටැංකියේ පොතේ තියෙන්නේ 15 litres (3.2 litres reserve, 2 litres usable) කියලා... මම හිතන්නේ ටැංකියේ පෙට්‍රල් 3.2L වලින් තමයි බල්බ් එක පත්තු වෙන්නේ..2L වලදි රිසව් එකට කරකවන්න ඕනේ...ඉස්සර මම රිසව් එකේ 120 ක් දුවනවා බං.:cool:..දැන් 90 යි යන්න පුළුවන් .මහා පයන්නක් මේක
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කිරිබත්ගොඩ කුමාර මෝටර්ස් එකේ තියෙනවා ජපන් බඩු..
  6. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒ උප්පැන්න සහතිකේ නමනේ...ඒ උනාට හැමෝම මූට කියන්නේ සුකා කියලා..:rofl:
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අප්පට සිරි...ඔව් නේන්නම්..මට දැන් මතක් උනේ..චානකයා තමයි ඕවා සම්බන්ධව දක්ෂයා..:lol::lol:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේකෙන් නම් ඕන අයියා කෙනෙක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්...:rofl::rofl:
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol::lol:...දවසේ කුප්ප කතාව..
  10. ජන්තු අයියා

    තවත් මංත්‍රී පිරිසක් ජනපති මෛත්‍රීට

    හොරු ඔක්කොම මේකට පන්නම කොහොමද බං යහපාලනයක් කරන්නේ?
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ස්විච් එක නම් වැඩ..මොකද මේකේ එන්ජිම ඕෆ් කරලා පාකින් දැම්මම ස්විච් වල ලයිට් වැඩ කරනවා..ඔන් ඕෆ් වෙනවා හරියට..ඒ කියන්නේ ස්විච් ලෙඩ නෑ කියන එකනේ..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හපොයි..ඒ කාලේ ඉදන් හැබැයි පොඩි පොඩි ලෙඩ තිබුනා.. ඉස්සර හෝන් එක වැදිලම තියෙනවා..මම හෝන් ක්ලිප් ගලවලා පැද්දේ..පස්සේ පස්සේ ඒ ලෙඩේ නිකන්ම හරි ගියා.. ඊට පස්සේ හෙඩ් එක වදින්නේ නෑ..ඩිම් එක විතරයි වැදුනේ..පාසින් වැඩ කළා...ඒකත් නිකන්ම හරි ගියා... දැන් මේ මගුල...මේකත් නිකන්ම හරියයි ද දන්නේ නෑ..:eek:
  13. ජන්තු අයියා

    "Rata, Jaathiya" beragath Aaaaappa

    තම්බි නේද ඔක්කොම?ඌරු මස් හොද්දක් ගිහින් දුන්නා නම් හරි ආප්ප කන්න..
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බොක්ක රත් උනා..:baffled:...මගේ රේස් කරන්න කරන්න පාකින් ලයිට් නැත්තටම නැති වෙනවනේ බං...අනික පාකින් ඕෆ් වෙන්නෙත් නෑ..ස්විච් එකේ ලෙඩක් නෑ...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගේ පාකින් ඕෆ් වෙන්නෙත් නෑ බං..ඕෆ් කලාම ලාවට පත්තු වෙලා තියෙනවා..ඩිජිටල් මීටරේ ලයිට් එක ඔෆ් වෙන්නෙම නෑ..:sorry:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගේ යාලුවෙක් පාවිච්චි කරනවා..1500 ක් හරි 1600 ක් වගේ බිල එන්නේ..ඌ නම් ආපු අලුත 7000 ට ගත්තේ..නොමිලේ CDMA ෆෝන් කනෙක්ෂන් එකකුත් දුන්නා...හැබැයි එකම අවුල බං ස්පීඩ් වැඩි නිසා 25GB ටක් ගාලා ඉවර වෙනවා..වක්කඩේ කැඩුවා වගේ...100GB වත් දුන්නා නම් අන්න හොදයි..
  17. ජන්තු අයියා

    තවත් චන්දයක් දාමු!!!

    හෙට අනිත්දට අපේ අයියා කාරයාගේ සුබාරු STI8 එක එලියට දානවා එන්ජිම 2.5 කරලා....:baffled:
  18. ජන්තු අයියා

    තවත් චන්දයක් දාමු!!!

    එදත් අදත් හෙටත් අපි නිසාන් පැට්‍රොල් තමයි අපේ හාමුදුරුවනේ.....:dull::dull:කෝ අප්පුඩියක් ගහන්න.:oo:
  19. ජන්තු අයියා

    Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි

    අඩේ මරු බං..මාත් බැලුවා ෆිල්ම් එක..

    No contents