බය නැතුව ගන්න...මාත් ගත්තා දැනට සති දෙකකට විතර උඩදී..එහෙම ලොකු ටච් අවුලක් නෑ බං..මේ මාසේ අප්ඩේට් එක එනවා...ඒක ආවම වැඩේ හරි..දැන් 19990 ට ගන්න එපා...ඕක සොෆ්ට්ලොජින් වොරන්ටි එක්කම පිටින් ගන්න පුළුවන් 17000 ට විතර.මම ගත්තේ මුල් දවස් වලම 18250 ට..දැන් ඩිස්ප්ලේ ස්ටිකර් බැක් කවර් ඔක්කොම ඇවිත් තියෙන්නේ..