1. ජන්තු අයියා

    Election Jokes

    පට්ට යකෝ...........
  2. ජන්තු අයියා

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    :shocked::shocked: ඒ කියන්නේ Huawei Honor Holly එකට වඩා 535 එකේ කැමරා එක හොදයි කියලද?මාත් ඔන්න ඔහේ තීරණය කළා 730 අදහස අත ඇරලා සල්ලි නාස්ති නොකර 535 ගන්න..5MP උනාට චා ගතියක් නැතුව ඇති නේද?
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ටොෂිබා ගැන අහලා Pm එකක් දාපන් බලන්න...රිප්ලයි එයි සට සට ගාලා..:lol::lol::lol:
  4. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එහෙම හිටියොත් ලොවෙත් ෆෝන් එකක් ගන්න නම් වෙන්නේ නෑ මචං...:lol::lol:
  5. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් නේද එහෙම කේස් එකකුත් තියෙනවා...730 ගන්න ඒක හොදයි එහෙනම්...
  6. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම 730 එකක් ගන්න හිතන් හිටියේ..වෙලාවකට හිතෙනවා බොරුවට වියදම් කරන්නේ නැතුව 535 එකක් ගන්න..ගාන අඩුයි වගේම වැඩත් අඩුද දන්නේ නෑ...දන්නා කෙනෙක් පැහැදිලි කරන්නකෝ..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මාමා මාසෙට කියක් දුවනවද බයික් ඒක?
  8. ජන්තු අයියා

    13" ඇලෝයි වීල්

    බොරු බොරු, උබ නොකියා කිව්වේ මූ ට මෙහෙම පාරේ පලයන් කියලා නේද?:lol::lol:
  9. ජන්තු අයියා

    කාර් ගැන උදව්වක්

    හුගක් අය කියනවා ඔකේ පෙට්‍රල් කිරිල්ල අඩුයි කියලා...
  10. ජන්තු අයියා

    බෞද්ධාගමට අපහාස නොකරනු

    :lol::lol::lol:...දැන් රත්තරං දුවගෙන එයි ..අපි දන්නේ නෑ..
  11. ජන්තු අයියා

    13" ඇලෝයි වීල්

    කුසුම් එකේ බැලුවද? සදගිරි එකේ බැලුවද?
  12. ජන්තු අයියා

    අමුතු_සතෙක්_02

    අදමයි දැක්කේ මෙහෙම එකෙක්...නෙට් එකේ තියෙනවා ෆොටෝ අම්බානක...
  13. ජන්තු අයියා

    කෝ බං අර හදනවා කිව්වා කාර් එක

    ඔන්න බලන්න හසන්ත....හෙට අනිද්දම මේ වේගා කාර් වහන්සේ අපේ රටේ අලුත් කාපට් දාපු පාරවල් වල විදුලි වේගෙන් යනකොට කාටද ආඩම්බර..මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...ඕනම එක කෙලින් වෙන්නේ නෑ..සට සට ගාලා කාර් වහන්සේ ජාත්‍යන්තරේ විකිණෙයි හසන්ත..පුදුම ඈස්චර්යක් නෙමෙයිද හසන්ත මේක...
  14. ජන්තු අයියා

    Bajaj Discover 125 2007 - Please help

    ඔකේ ටයර් ඒක 4000 ට අඩුයි..fork oil seal දෙකම ගහන්න(කම්පැනි බඩු දාන්න,මහා ලොකු ගණන් නෑ ඕවා) ..අලුතෙන් fork oil දාන්න..බැටරියක් 4000 ට අඩුයි..හෙඩ් ලයිට් ඒක පොඩ්ඩක් හීරුන ඒක ගණන් ගන්න එපා..චේන් ස්පොකට් තත්වේ කොහොමද බලන්න...බය නැතුව ගමනක් යන්න පුළුවන් ලෙඩ නැති නියම බයික් ඕවා..
  15. ජන්තු අයියා

    Bajaj Discover 125 2007 - Please help

    ඩිස්කවර් 125 ඒ කාලේ ආපුවා සුපිරි බඩු...ඔය ගාන වරදක් නෑ..එන්ජිම හොදට බලලා ගන්න...පෙට්‍රල් 45 50 කරනවා..ඊට එහා කරන ඒවත් තියෙනවා..මගේ ලගත් තිබුනා 2006 එකක්...නියම බයික් එකක් මචං පරණ ඩිස්කවර් 125 135 සෙට් ..
  16. ජන්තු අයියා

    Honda CR500 - mother of bike modification

    මානසිකව වැටුනා...:oo:
  17. ජන්තු අයියා

    SL Police Bike

    නියමයි යාලුවා.... අපේ පොලිසි වලට ඕවා දුන්නට උන්ට පුහුණුව දීලා නෑ...අදික වේගයෙන් මෙයාලා ගියත්(අක්සලේටරය කැරකුනාම කොහොමත් වෙඩිල්ල වගේ යනවා) ක්ෂණිකයෙන් අරක්ශාකාරිව බයික් එක නතර කර ගන්න දන්නේ නෑ...
  18. ජන්තු අයියා

    CBR එකක් ගන්න HELP

    VTR EFI එක ඇත්තටම ලස්සන බයික් එකක් මචන්:love::yes:..දැන් 2009 එකක් කියක් වෙයිද මෙහෙ?ලංකාවේ මම තාම දැකලා නැ ඕක..
  19. ජන්තු අයියා

    CBR එකක් ගන්න HELP

    මචං උබ ලග VTR EFi එකක්ද තියෙන්නේ?

    No contents