තවත් චන්දයක් දාමු!!!

හොඳම වාහනේ ???

  • Honda Vezel

    Votes: 27 10.8%
  • Toyota Prado J120

    Votes: 14 5.6%
  • Subaru Impreza STI

    Votes: 9 3.6%
  • Mitsubishi Evolution

    Votes: 14 5.6%
  • Toyota Prius

    Votes: 12 4.8%
  • Honda Civic Type R

    Votes: 13 5.2%
  • Nissan Petrol Y60

    Votes: 135 54.0%
  • Toyota Camry

    Votes: 4 1.6%
  • Nissan Skyline GTR R34

    Votes: 19 7.6%
  • Nissan Bluebird Sylphy

    Votes: 3 1.2%

  • Total voters
    250

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Honda Civic Type R
    9.gif

    Nissan Skyline GTR R34
    9.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Y 60 දිනවමු!!

    ප්‍රතිපත්ති ප්‍රාකශය

    කැලේ මැද බොරුවට පිම්බෙන එයාර් බෑග් අපි ලග නැත
    ඇල් වතුරටත් ෆේල් වෙන සෙන්සර් නැත
    පොසිල ඉන්දන පවතින තුරු Y60 දාවනය සහතික කරමු
    කාන්තා නියෝජනය (ඔටෝ ගියර් Y60) 10%ක් සහතික කරන්නෙමු
    ඉංදියානු මරුටි බලවේග චප්ප කර දැමීමට සහතික වෙමු
    චීන පැන්ඩා කටු තලා බාල්දි සාදමු
    විසෙල් මිලදී ගත් සෑම අයෙක්ටම මානසික ප්‍රතිකාර සදහා රජයෙන් දීමනාවක් සහතික කරමු
    පැන්ඩා මිලදී ගත් සෑම අයෙක්ටම "මයික්‍රෝ අවමංගල දීමනාවක්" ලබාදීම සහතික කරමු
    සෑම නිවසකටම කොම්පෝස්ට් සෑදීමට මැලේසියන් වීවා එලයිට්
    හොන්ඩා EG8 කාර් පත්ව තිබෙන කුජීත තත්වයෙන් නංවාලීමට ඇප කැප වෙමු:P
    මැනුවල් වාහන එලවීමට නොහැකි ත්‍රස්තවාදීන්හට නිසි දඩුවම් ලබාදෙන්නෙමු
    විසෙල් දහ ජරාව ලංකාවට විකිනීමට විරුද්දව හොන්ඩා කම්පැනියට එරෙහිව නඩු මගට
    නව ආර්තික ප්‍රතිපත්ති ඔස්සේ ලංකාවේ Y60 නිශ්පාදනයට අවශ්ය සාක්‍යතා අද්‍යනය කිරීමට මන්ඩලයක් පිහිටවා ඒ සදහා කටයුතු කරන්නෙමු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda Vezel 11 21.15%
    Toyota Prado J120 5 9.62%
    Subaru Impreza STI 3 5.77%
    Mitsubishi Evolution 7 13.46%
    Toyota Prius 5 9.62%
    Honda Civic Type R 6 11.54%
    Nissan Petrol Y60 7 13.46%
    Toyota Camry 2 3.85%
    Nissan Skyline GTR R34 6 11.54%
    Nissan Bluebird Sylphy 0 0%

    12-01-2015 11.30AM
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17726795 said:
    Y 60 දිනවමු!!

    ප්‍රතිපත්ති ප්‍රාකශය

    කැලේ මැද බොරුවට පිම්බෙන එයාර් බෑග් අපි ලග නැත
    ඇල් වතුරටත් ෆේල් වෙන සෙන්සර් නැත
    පොසිල ඉන්දන පවතින තුරු Y60 දාවනය සහතික කරමු
    කාන්තා නියෝජනය (ඔටෝ ගියර් Y60) 10%ක් සහතික කරන්නෙමු
    ඉංදියානු මරුටි බලවේග චප්ප කර දැමීමට සහතික වෙමු
    චීන පැන්ඩා කටු තලා බාල්දි සාදමු
    විසෙල් මිලදී ගත් සෑම අයෙක්ටම මානසික ප්‍රතිකාර සදහා රජයෙන් දීමනාවක් සහතික කරමු
    පැන්ඩා මිලදී ගත් සෑම අයෙක්ටම "මයික්‍රෝ අවමංගල දීමනාවක්" ලබාදීම සහතික කරමු
    සෑම නිවසකටම කොම්පෝස්ට් සෑදීමට මැලේසියන් වීවා එලයිට්
    හොන්ඩා EG8 කාර් පත්ව තිබෙන කුජීත තත්වයෙන් නංවාලීමට ඇප කැප වෙමු:P
    මැනුවල් වාහන එලවීමට නොහැකි ත්‍රස්තවාදීන්හට නිසි දඩුවම් ලබාදෙන්නෙමු
    විසෙල් දහ ජරාව ලංකාවට විකිනීමට විරුද්දව හොන්ඩා කම්පැනියට එරෙහිව නඩු මගට
    නව ආර්තික ප්‍රතිපත්ති ඔස්සේ ලංකාවේ Y60 නිශ්පාදනයට අවශ්ය සාක්‍යතා අද්‍යනය කිරීමට මන්ඩලයක් පිහිටවා ඒ සදහා කටයුතු කරන්නෙමු

    මාගේ ප්‍රතිපත්ති ප්‍රාකශනයෙන් පසු පැහැදිලි වෙනසක්:P:P:P:P

    මේවා මේ බත් පැකට් එකට අරක්කු භාගෙට වැටුනු චන්ද නෙමේ,,, නියම වාහන චන්ද.. නිසාන් පැට්‍රෝල් එකට ජයවේවා :):):):)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    පලමුවත් Y60
    දෙවනුවත් Y60
    තෙවනුවත් Y60 ..

    අපි ප්ලාස්ටික් ගන්නෙ නැ හාමුදුරුවනේ. ...