කව්ද හොදට mini cooper ගැන දන්නා කට්ටිය ඉන්නේ...?
එකක් අරන් modify කරන්න හිතන් ඉන්නව,,. ලංකාවේ මේ වැඩේ කර ගන්න හොද තැනක් තියනවද?
තව පරණ එකක් 1970 අඩු ගානට ගන්න එකද හොද නැත්තන් අලුත් එකක් 1996 ගන්න එකද හොද?
classic modle eka thamai ganne kohomath
අලුත් එන්ගිනේ එකක් තියන්න තමි හිතාගෙන ඉන්නේ.. ලංකාවේ මේ වැඩේ කර ගන්න පුළුවන් වෙඉ ද? මේකට honda v tech engine eka හරියනවා.., මේ වැඩේ කර ගන්න පුළුවන් වෙඉ ද කොයි තරම් වියදමක් යයි ද කියලත් දන ගන්න ඕනේ
bump ekak wath dala yanna danne naththan danna kenekta dakinna
thanks