1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ වගේ සිතල වෙලාවට නැති අරිශ්ටේ ආයේ මක්කටය...:dull:. මම වගේ කල් තියා අරිෂ්ට බෝතලයක් ගබඩා කරගෙන ඉන්නේ ඕනේ...එතකොට කිසි අවුලක් නෑ..පොඩි කට ගැස්මක් විතරයි ඕන කරන්නේ එතකොට ..:).
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හරිම මෙව්වා එකයි අද සිංහලු......ගෙදර තිබ්බා ඕකට හරියන බේත් බෝතලයක්....ටිකක් සප්පායම් වෙන්න ඕනේ...:rolleyes:
  3. ජන්තු අයියා

    Singer එකෙන් Laptops ගත්ත එවුන් වරෙල්ලා

    සිංගර් වොරන්ටි අජූතයි..එක පර සල්ලි දීලා ගන්නවා නම් පිටින් ගනින් බං..ඔකුන්ගේ පට්ට ගණන් ලැප්
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ....හසාඩ් දාගෙන යන්නේ මොකෝ උබ නිල් බලකායටවත් බැදුනද?
  5. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කියන්න කිසි වරදක් නෑ මචං...ස්පීඩ් හොදයි.අගල් 5 ඩිස්ප්ලේ එක හොදයි.ටච් එක හොදයි..ස්ලිම් ෆෝන් එක....කැමරා වරදක් නෑ..සෙල්ෆි කැම් එක නම සුපිරි(5MP තියෙනවා..)ගානේ හැටියට හොද බාන්ඩයක්...තාම ඔපරේට් කරගෙන යනවා ෆෝන් එක...ගැටළු ආවොත් කියන්නම්..
  6. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පොඩි සම්සුන්ග් ෆෝන් එකකින් මචන් ෆොටෝ එක ගැහුවේ...හොද ෆොටෝ ටිකක් දාන්නම්...වින්ඩෝස් වලත් පට්ට ඇප්ස් තොගයක් තියෙනවා නේද?...මේ දවස් වල මම ඇප්ස් බානවා..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    වගා ලිදකට කීයද?
  8. ජන්තු අයියා

    nissan fb 15 low fuel light

    ආ මේ ඉන්නේ බඩු...හදපු කොම්පැනියට වඩා මාමා දන්නවා කාර් එක ගැන...:cool::cool:
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මටත් ලගදි පිම්පියෙක් - රෙප් දීලා තඩි ෆොටෝ එකක් දාලා...අප්පිරියාවේ බෑ..එහෙම ෆොටෝ දාන්නත් පුලුවන්ද බං?පහුවදාම මට රෙප් ලැබුනා ..ඒ නිසා හොදයි..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හීරෝ කුකුලා අනුව අබ්‍රෝඩ් = හම්බන්තොට :lol:
  11. ජන්තු අයියා

    nissan fb 15 low fuel light

    FB 15 නම් යුරාජ් මහතා අමතන්න....
  12. ජන්තු අයියා

    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් ගැටල&#354

    හැම එකේම හොද නරක දෙක තියෙනවා මචං..කොයි බයික් එකත් හොදයි...තමන්ට හිත ගිය බයික් එක තමයි හොයලා බලලා තමන්ට නඩත්තු කරන්න පුලුවන්ද කියලා බලලා ගන්න ඕනේ..:yes::yes:
  13. ජන්තු අයියා

    moped help 49cc මදුරුවා

    යකෝ මදුරුවාගේ තියෙන ගැජට් තොගේ.....
  14. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තාම චාජ් එකට ගහලා තියෙන්නේ මචං..හෙට දාන්නම් ෆෝන් එකේ කැමරා දෙකෙන් ෆොටෝ අරන්..:yes:
  15. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එකම අවුල තාම මේවට සේෆ්ටි කවර,ඩිස්ප්ලේ එකට ස්ටිකර් එහෙම ඇවිත් නෑ..එතකං හූරගන්නේ නැතුව ඉන්න වෙනවා..
  16. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තනි කළු පාට ගත්තේ බං....කළු,අළු,සුදු,තැබිලි,කොළ,ලා නිල් පාට වලින් එන්නේ ෆෝන්..බැක් කවරේ විතරයි පාට වෙනස්..
  17. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම ගත්තේ යාලුවෙක්ගෙ තැනකින් 18250 යි..වොරන්ටි අවුරුද්දයි මාස 6 ක් විතර ගන්න පුළුවන් :yes::rolleyes:ටච් එකේ එහෙම අවුලක් මට සෙට් උනේ නම් නෑ..දැන් ෆුල් චාජ් එකට ගහලා තියෙන්නේ.. දැම්මා මචං........
  18. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මාත් මේ දැන් උණු උණුවේ Microsoft Lumia 535 එකක් ගත්තා..හිතුවට වඩා ෆෝන් ඒක හොදයි බං.ස්ලිම් බාන්ඩේ..කැමරා එක එහෙම හොදට තියෙනවා...:yes::yes: ෆොටෝ එක පොඩි ෆෝන් කැමරා එකකින් ගත්තේ හොදේ...
  19. ජන්තු අයියා

    ලොකු ගැටලුවකට මුහුණ දි සිටිමි (බයික් ගැටල&#354

    පාට්ස් පට්ට ගණන් බං...150 එන්ජිම උනාට පෙට්‍රල් කිරිල්ල අඩුයි..බර නම් අඩුයි පල්සර් එක්ක බැලුවම.ඒ නිසා හසුරවන්න පුළුවන්..
  20. ජන්තු අයියා

    English දැනුම

    බොට නම් වතුර වගේ කඩ්ඩ පුළුවන් ඇති....:eek:

    No contents