1. ජන්තු අයියා

    පරිස්සමින් ! දු‍ටුවාද සර්පයා?

    හොද ත්‍රෙඩ් එකක්.....:yes::yes:
  2. ජන්තු අයියා

    ජපන් bike vs ඉන්දියන්

    මගෙත් අදහස ඒකයි..හොද ජපනෙක් ලග තියා ගෙන අයිනෙන් පෙට්‍රල් කරන ඉන්දියන් හෝ ජපන් පොඩි බයික් එකක් තියා ගන්න ඕනේ...නැත්තන් පෙට්‍රල් ගහලම නැති වෙන පොටක් ඕක..
  3. ජන්තු අයියා

    ජපන් bike vs ඉන්දියන්

    අපේ එකෙක් ගෙනාවා ස්ටෙලා එකක්...මොන සෙල්ලම දැම්මත් උගේ 20 යි පෙට්‍රල් කරන්නේ...ආතල් එකේ පදින්න ගත්ත බයික් එක නිසා ඌ ට අවුලක් නෑ ඒක..මොකද මිනිහා බජාජ් ඩිස්කවර් 135 එකක් පදින්නේ..
  4. ජන්තු අයියා

    ජපන් bike vs ඉන්දියන්

    volty , estrella දෙකේ නම් මහා ලොකු පෙට්‍රල් කිරිල්ලක් නෑ මම හිතන්නේ...උපරිම 30 ක් ද මන්දා...
  5. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එහෙනම් හොදයිනේ මචන්...:yes::yes:
  6. ජන්තු අයියා

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කම්පැනි වොරන්ටි නැතුව මම හිතන්නේ මේ ගාන..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    වහිනවා නේ.................
  8. ජන්තු අයියා

    nokia lumia 625 Or Mocrosoft lumia 535

    මචං 625 එකට වඩා 535 එක හොදයි නේ....ගානත් අඩුයි මම හිතන්නේ...
  9. ජන්තු අයියා

    බයික් EFI ගැන දන්න කවුද ඉන්නෙ ?

    පට්ට බයික් එක මචං..කියක් උනාද?
  10. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම 9 වෙනි තැනට ඉන්නවා...:rofl:
  11. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙහේ නම් දැන් ලාවට පොද වැස්ස එක්ක නිදා ගන්න කියාපු සීතලක් දතියෙන්නේ....එහෙනම් මචන් උබට සුඟ සන්ධ්‍යාවක් සමග මට සුභ රාත්‍රියක් වේවා...!!!
  12. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නව වසරේ නව යහපාලනයක් සමග යලි මුණ ගැසෙමු.......:)
  13. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොයි ලෝකෙද හිටියේ බොල???ඉවරා....................යි..ඔහේ වෙලාව කියද දැන්?
  14. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්න අන්න..ආයෙත් ඉස්සුවා........:lol::lol::lol::lol:
  15. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද ප්‍රෝග්‍රෑම් එක මරු.....හැමෝටම සුභ රාත්‍රියක් වේවා.................!!!!!
  16. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙන්න කමෙන්ට් උස්සනවෝ............:shocked::shocked:
  17. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුළා අයියා සුදුයි ද?මම දැකලා නෑ නේ තාම..:oo:
  18. ජන්තු අයියා

    2014 Dec 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හෆෝ...තූ තූ තූ .........:no::no::no:

    No contents