ත්‍රිපිටකේ ලිව්වේ පස්සේ කලේකන බොල... ඕකට ඕන බහුබුතයක් ඇතුළු කරන්න පුළුවන්... අනික ඉතිහාසය තහවුරු කරන්නේ ලිකිත ශාක්ෂි වලින් නෙමේ.... භවුතික ශාක්ෂි වලින්.........
නිකන් කිව්වට බෑ... මට පෙන්නපන් හරියට අසෝක රජතුමාගේ කොයි සෙල් ලිපියේද එහෙම තියෙන්නේ කියල... ? උඹල නිකන් එක එකා කියපුව අහුලාගෙන කෑ...