අපොයි ඔව්........ ඕනේ තරඟ සාධක තියෙනවනන් එකක් පෙන්නපන්කෝ.......... ( මහවන්සේ ඔට්ටු නෑ... ඔට්ටු නෑ කියන්න හේතු මගෙන් අහන්න එපා උඹට ඔලු ගෙඩියක් තියෙනවනේ ඒ නිසා හිතපන්)
අනික බෞද්දයන්ට වැදගත් උනත් නැතත් කවුරු හරි කෙනෙක් වැරදි අදහසක් සමාජගත කරන්න හදන්න කොට ඇත්ත පෙන්නලා දෙන එක කාගේත්...