මේ රටේ සිටින බටහිර දොස්තරලාට තරම් හොද ආර්ථික විද්‍යා දැනුමක් මහා බැංකුවේ උදවියටවත් නැති තරම්ය. හීන් නූලෙන් තමන්ගේ වැඩකරගැනීමේ කලාවෙන්ද ඔවුන් කෙල පැමිනියන්ය. අප රටේ අමන දනන් බහුතරයක් සිටින තාක් කල් ඔවුන්ට බැටළු හම පොරවාගත් වෘර්ක බූමිකාව යසට රගපෑමට ඉඩකඩ ඇත.
මේ රටේ විවෘර්ත ආර්ථිකයක් ඇති බව...