පොඩි එකාට නමක්

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මචං මේ සිරාවට අහන්නේ උඹ අනික් එවුන්ව ජෝක් එකට ගන්න නේද මෙහෙම අහන්නේ?
නමක් ඕනම නම් ටිකක් වයසක හාමුදුරැ කෙනෙක් හරි පැන්ෂන් ගිය සිංහල ගුරැවරයෙක් හරි හම්බ වෙලා බලපං.
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ow ban ahema thamae karanna hithan enne namak hoyaganna barima thana mama me thread akak damma ek akewath kauru hari namak danna athi kiyala. me akuren nam hoyanna ba ban thibunath vikara namak wei

eeka tham kiwwe.uba namak hoyaganna bari unoth wena akurak deepan ela watina namak hoyala dennam
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පොළොං තෙලිස්සා
පොල් කටු මකුණා
පොරෝ කෑරලා
පොන්න නැකැත්තා
පොරි බස්සා
පොට දෙකේ රෙදි හරකා
පොල් පාත්තය
මේ වගේ ගොං ආතල් ගන්න උඹ
පො#$@%#$^%#
:baffled::baffled::baffled::baffled:
 

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    POCAN0 – Spirits are coming
    Pollard – Short-haired
    Pollock – Small crowned
    Pollux - crowned
    Polo – Brave wanderer
    Ponce – Fith-born child
    Pony – Small horse
    Pontus – sea god
    Posin – Old Elephant
     

    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    කවුද ඒ අකුර දුන්නේ? උඹව ආතල් එකට අරන් වෙන්නැති බන් පො අකුරෙන් නම් කොහෙන් හොයන්නද බන් පව් පොඩි එකා
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    porondu
    pora putha
    poloskottoruwa
    pop kone
    pop king
    pop ling
    ponsiya
    poththa
    pokura
    poshan
    ponitha
    pondika
    PORI