Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේකත් ek ඒකේ ඒක්කේනෙග්ගේම තමා :confused:;)
    දැන් ටික දවසක‍ට කලින් මේකේ kit ඒක ගලවලා දුන්නා ඹරිජිනල් ඒකක් ගහන්න වැඩේ අපිට කරන්න බැ පන්ඩිත කමට කරලා කෙලවන්න බැරිනිසා කරන කෙනෙක්ට දිලා කරගෙන ඒන්න කිව්වා මොකද උන් දන්නවානේ fiber ‍වැඩ කිරිල්ල ගැන අද ගේනවා කිව්වා ඉතුරු වැඩ ටික කරන්න

    රෙදි ගලවලා :rofl:

    ඔය බොඩි කිට් ගැහුවහම ගහපු එකාටම එපා වෙනවා ටික කාලයක් යද්දි
     
    රත්තරං;17477318 said:

    උබල විස්වාස කරයිද දන්නේ නෑ මිනි කූපර් එක 1961 ඉදන් 2001 වෙනකන් එකම බොඩි ශේප් එකට නිශ්පාදනේ කලේ. අපේ අයියලා 98/99/2000/2001 ඒවා හොරට ගෙනාව. ගෙනත් මයිනර් 1000 පොත් තියන් දිව්ව. ඔය උබ හිතනවද 1 ශ්‍රී 2ශ්‍රී ඒවා හැදුව කියල ඔහොම දුවන්න පුලුවන් කියල. කූපර් වලින් 90%ක්ම හොර බඩු. පහුගිය ටිකේ ඒවා ගෙදෙට්ට ඇවිත් ආන්ඩුවෙන් ඉස්සුවේ

    ලංකාවේ වාහන කේස් ලේසි නෑ (පොඩි මිනිස්සුන්ට ;))

    ඔය එහෙනම් තාමත් හොදට තියෙන ශ්‍රී නම්බර් තියෙන ඒවා ගොඩක් එහෙම ඒවා වෙන්න ඕනේ, ඔය 8ශ්‍රී වගේ ඒවා බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙන විදිහට පිස්සු හැදෙනවනේ.
    අදමයි ඔය කතාව දැනගත්තේ. (තාම අපි පොඩි එවුන් නේ වාහන වලට)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17477318 said:

    උබල විස්වාස කරයිද දන්නේ නෑ මිනි කූපර් එක 1961 ඉදන් 2001 වෙනකන් එකම බොඩි ශේප් එකට නිශ්පාදනේ කලේ. අපේ අයියලා 98/99/2000/2001 ඒවා හොරට ගෙනාව. ගෙනත් මයිනර් 1000 පොත් තියන් දිව්ව. ඔය උබ හිතනවද 1 ශ්‍රී 2ශ්‍රී ඒවා හැදුව කියල ඔහොම දුවන්න පුලුවන් කියල. කූපර් වලින් 90%ක්ම හොර බඩු. පහුගිය ටිකේ ඒවා ගෙදෙට්ට ඇවිත් ආන්ඩුවෙන් ඉස්සුවේ

    ලංකාවේ වාහන කේස් ලේසි නෑ (පොඩි මිනිස්සුන්ට ;))
    ඹව් ඹව් මේකට ලොකුම හේතුව පොත අප්ඩේට් කරනකොට පරන විස්තර අයින් වෙලා අලුුත් ඒවා දානකොට ‍බරට ඒහෙම N/A වැටෙන්නේ ඒතකොට හොයාගන්න අමාරුයි දන්‍න කෙනෙක් ඇරෙන්න
    අනික ඹවා ලයිශන් කරන්න දුම් සහතික ඹනේත් නැනේ ඒ හින්දා වාහනේ චැසි නම්බර් වත් බැලෙන්නේ නැ

    මේ අපි පරන කාර් ඒකක් අරගෙන හදලා ඒකට ඒන්ජිමක් තියනවානම් 2L වගේ නිතියෙන් තහනම්ද ඒන්ජිමක් තියන්න පුලුවන් පරාසයක් තියෙනවාද වාහනේට
    පස්සේ රෙජිස්ටර් කරන්න පුලුවන්ද බන් ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17477301 said:
    නෑ මචන්. ඒවා ඒ ලොකු ලොකු තැන්වල තිබ්බට අයිතිය රජයේ. අර අල්ලා රාජ්‍යසන්තක කරපු ඉන්ටකූලර්,පැට්‍රෝල්, වරායෙන්ම ඔක්ශන් නොදාපු රාජ්‍යසන්තක කරපුවා එහෙම දුවන්නේ අමාත්‍යංශ වල. ඒත් අයිතිය රජයට. ඒක මම හරියටම දන්නවා;)

    හිටපු ගමන් ඕවා ඔක්ෂන් දානවා නේද බං? ලංකාවට හොරෙන් ගෙනත් රාජ සන්තක කරපු Mazda RX7 Ifini ගෙඩියක් මේ ලගදි ඔක්ෂන් එකකදී එලියට අරන් තියෙනවා.තව හොද හොද බඩු ටිකකුත් එලියට ඇවිත් ..හෙට අනිත්දා පාරට බහි අකුරු 3 නේ නම්බර් එකක් එක්ක බහි ඉෆිනිය..:love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17477442 said:

    අඩේ මරුනේ බන්
    අපිට ඉතින් බලා සැනසෙන්න තමා ඉතින් :sorry: :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹව් ඹව් මේකට ලොකුම හේතුව පොත අප්ඩේට් කරනකොට පරන විස්තර අයින් වෙලා අලුුත් ඒවා දානකොට ‍බරට ඒහෙම N/A වැටෙන්නේ ඒතකොට හොයාගන්න අමාරුයි දන්‍න කෙනෙක් ඇරෙන්න
    අනික ඹවා ලයිශන් කරන්න දුම් සහතික ඹනේත් නැනේ ඒ හින්දා වාහනේ චැසි නම්බර් වත් බැලෙන්නේ නැ

    මේ අපි පරන කාර් ඒකක් අරගෙන හදලා ඒකට ඒන්ජිමක් තියනවානම් 2L වගේ නිතියෙන් තහනම්ද ඒන්ජිමක් තියන්න පුලුවන් පරාසයක් තියෙනවාද වාහනේට
    පස්සේ රෙජිස්ටර් කරන්න පුලුවන්ද බන් ?

    පරන කාර් අව්ලක් නෑ බන්. ඩීසල් නම් පොතේ තියෙන්නේ ඕනේ ඩීසල් ඇන්ජිමක් තියල පැදපන්. ඇන්ජින් හෙඩ් එකේ අකුරු ග්‍රයින්ඩ් කරල බෆ් කරල ඕනෙමනම් ඇන්ජින් නොම්බරෙත් ග්‍රයින්ඩ් කරල කොටපන් කොටපන්. ඕකුන්ට ඇන්ජිම දැකල අදුනගන්න තරම් මොලයක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17477442 said:
    හිටපු ගමන් ඕවා ඔක්ෂන් දානවා නේද බං? ලංකාවට හොරෙන් ගෙනත් රාජ සන්තක කරපු Mazda RX7 Ifini ගෙඩියක් මේ ලගදි ඔක්ෂන් එකකදී එලියට අරන් තියෙනවා.තව හොද හොද බඩු ටිකකුත් එලියට ඇවිත් ..හෙට අනිත්දා පාරට බහි අකුරු 3 නේ නම්බර් එකක් එක්ක බහි ඉෆිනිය..:love:

    ඔක්ශන් දානවා. හැබැයි රාජ්‍ය නිලදාරීන්ට පාවිච්චි කරන්න පුලුවන් ඒවා තියාගන්න වෙලාවලුත් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මු බාබානේ :shocked:

    මේ මචන්. ලොරියෙ යකඩ තට්ටුව උඩින් ඇලුමිනියම් ශීට් ගැහුවොත් තට්ටුව දිරයිද වතුර රැදිල. ෆ්ලැට් තට්ටුවක් බන් තියෙන්නේ එකෙක. කානු තියෙන තහඩු තට්ටුව නෙමේ

    elf
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17477524 said:
    මේ මචන්. ලොරියෙ යකඩ තට්ටුව උඩින් ඇලුමිනියම් ශීට් ගැහුවොත් තට්ටුව දිරයිද වතුර රැදිල. ෆ්ලැට් තට්ටුවක් බන් තියෙන්නේ එකෙක. කානු තියෙන තහඩු තට්ටුව නෙමේ

    elf
    මුලින් හොද‍ෙ හුරලා මලකඩ යවලා undercoat ගාපන් නැත්තම් සර්විස් ඒකකට ගෙනිහින් ග්‍රිස් පාරක් අල්ලලා ඒක උඩින් ගහපන් :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මුලින් හොද‍ෙ හුරලා මලකඩ යවලා undercoat ගාපන් නැත්තම් සර්විස් ඒකකට ගෙනිහින් ග්‍රිස් පාරක් අල්ලලා ඒක උඩින් ගහපන් :yes:

    දිරල නෑ. මුලු තට්ටුවම දුබුරු පාටයි හැබැයි. ග්‍රීස් ගැහුවට බෑ. කාලයක්ම් යද්දි ඒවා යයි. නිකන් මොකුත් නැද්ද බන් තාර වගේ ජාතියක් එහෙම. කෙලල ඇරල ඒක උඩින් ශීට් දාලා ලොකු රිවෙට් ගහන්න??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17477574 said:

    අන්ඩකෝට් තමා ගාන්න වෙන්නේ. අපේ බසයෙත් තට්ටුවටම ගෑවා. තාර වගේ. හෙන අමාරුයි ගාන්න. ගා ගත්තම ගොඩ ඉතිං. දිරන් නෑ මලාට.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙනොක් එකෙන් අයිචර් බස් ගෙන්වනවා. මිට්සුබිශි 33 එන්ජිම කියලා තමා කියන්නෙ.
    හදන්නෙ ඉන්දියාවෙ :dull:
     
    kingdewi

    Well-known member
  • රත්තරං;17477318 said:

    උබල විස්වාස කරයිද දන්නේ නෑ මිනි කූපර් එක 1961 ඉදන් 2001 වෙනකන් එකම බොඩි ශේප් එකට නිශ්පාදනේ කලේ. අපේ අයියලා 98/99/2000/2001 ඒවා හොරට ගෙනාව. ගෙනත් මයිනර් 1000 පොත් තියන් දිව්ව. ඔය උබ හිතනවද 1 ශ්‍රී 2ශ්‍රී ඒවා හැදුව කියල ඔහොම දුවන්න පුලුවන් කියල. කූපර් වලින් 90%ක්ම හොර බඩු. පහුගිය ටිකේ ඒවා ගෙදෙට්ට ඇවිත් ආන්ඩුවෙන් ඉස්සුවේ

    ලංකාවේ වාහන කේස් ලේසි නෑ (පොඩි මිනිස්සුන්ට ;))
    මෙහෙ තමයි ඕව කරන එකෙක්ගේ වැඩපොළ තියෙන්නේ :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17477574 said:
    දිරල නෑ. මුලු තට්ටුවම දුබුරු පාටයි හැබැයි. ග්‍රීස් ගැහුවට බෑ. කාලයක්ම් යද්දි ඒවා යයි. නිකන් මොකුත් නැද්ද බන් තාර වගේ ජාතියක් එහෙම. කෙලල ඇරල ඒක උඩින් ශීට් දාලා ලොකු රිවෙට් ගහන්න??
    undercoat තමයි හරියටම හරි ලොකු කැන් ඒකක් ගෙනිහින් හුණු ගාන පින්සලකින් ඇදපන් මේ වගේ
    හැබැයි අදින්න කලින් ග්‍රයින්ඩරේකට බ්‍රශ් ඒකක් දාලා සුදුපාට වෙන්න තහඩුව සුද්ද කරලා ඉදපන් නැත්තම් වැඩක් නැ

    images
    487122d1358345414-opinions-spray-underbody-wheel-fender-well-liners-e-g-rhino-liner-bedliner-closeup.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සෙනොක් එකෙන් අයිචර් බස් ගෙන්වනවා. මිට්සුබිශි 33 එන්ජිම කියලා තමා කියන්නෙ.
    හදන්නෙ ඉන්දියාවෙ :dull:
    අපො ඒ උනාට baby rosa ඒකක් කිට්ටුවෙන් තියන්න බැ නේද ?
    mitsubishi-rosa-turbo-05.jpg

    ධාවන තත්වේ උනත් ගැරන්ට් කරන්න අමාරුයි නේද ඒන්ජිම ජපන් උනාට බේක් බොඩිය නම් ඇලුමිනියම් වෙන්න ඇති :no: