1. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    හොර අවුට් දීල ද?:baffled:
  2. dath kimbula

    ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help

    යන්ත කියල බං ඉන්නේ ටික දොහකිං..... ඒකයි.....:sorry:
  3. dath kimbula

    UNP & SLFP මුන්ව ආයිනම් එපෝ..!

    ආහ්.. තව අර දිටානායක මුදියන්නේලා ගේ ජයරත්න කියන කට ඇද කිරලා......
  4. dath kimbula

    UNP & SLFP මුන්ව ආයිනම් එපෝ..!

    මැරවිං සිල්ලා කු.ඩු.දු. සිල්ලා අර රත්තරං කවුද කියන හිකනලා තෙවරක් පෙරපු එකා ලස්මං පච ඇල්ල හගුරංතෙක දිටානායක පජිං වාස් බැසිලස් රාජපක්කෙන්සිස් පචායුධ හාමිරකාහ් හිටපු සීනි ඇමතියා අම්මේහ්...තව තියෙඤ්ඤං.............
  5. dath kimbula

    Sinhala typing

    කරුණාකර කැරැක්ටර් මැප් එක භාවිතා කරන්න. එහි Alt+(යම් අංකයන්) අදාල අකුරට ඇත. අවහ්‍ය තැන දි Alt ඔබාගෙන ඒ අංකය ගසන්න. වැඩේ ගොඩය...... උදා හරණයක් ලෙස FM අක්ෂර සදහා ඔය කියන දා අකුර Alt(0222)
  6. dath kimbula

    ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help

    වඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි.... ප්‍රොෆ් යනු මහාචාර්ය තුමා වන කොල්වින් සමරසිංහ මහත්මාණන් ය.......
  7. dath kimbula

    පෝස්ටර් ගේමක්

    ස්ක්‍රින් පෝස්ටර් ඇදිල්ල තමා ලාබ ම.......හැබැයි සිංගල් කලර් ගහනව නම් මහා පරිමානව ඕෆ්සෙට් ප්‍රින්ට් වුනත් ලාබයි. උඹ ස්කුීන් ගහනව නම් මම සාත්තරේ කියල දෙන්නම්....පොඩි පොඩ් බඩු ටිකක් ඕන හැබැයි. ඇලවිල්ල නම් ඉතිං කුලියට තමා.
  8. dath kimbula

    ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help

    මහාචාර්ය කොලිවින් සමරසිංහ සර් තමා අංක 1. විශේෂඥ වෛදය සුනිල් පෙර්රා සර් දෙවැනියට හොද ම...... පොටඩ්ඩක් සුනිල් සර් රට යනව නම් ප්‍රොෆ් ගැන බලපං මචං..... මෑනියන්ට ඉක්මනින් ම සාර්ථකව ශළ්‍ය කර්මයට මුහුණ දී සුවපත් වන්නට ලැබේවා!
  9. dath kimbula

    EK Married Club-13

    තරියෝ.... “අරක“ දාන්නේ කොහොම.....??? අරු ආවෙ නෑ නේ..... මම වෙන දෙයක් කරමි.......
  10. dath kimbula

    EK Married Club-13

    ඕක එන්නෙ නෑ බං...... එදා ඇවිත් කතා කලෙත් පණ බයෙන් වගේ..... පව් රැවුලා.....:baffled::rofl:
  11. dath kimbula

    EK Married Club-13

    සටන පරාදයි නේහ් හිට්ලර් උතුමාණෝ......!!!:P:P:rofl::rofl::rofl:
  12. dath kimbula

    EK Married Club-13

    හොයපං ඇක්සස් කරපු උන් ව....... චරිතයටත් පණිවුඩේ යවපං..... හොයමු පොරව........
  13. dath kimbula

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    කවුද බං පෙට්‍රෝලියම් එකේ ගබඩාව මුරකරන ඉන්න මේකේ ෆේමස් ම කළු, කොට, රැවුලා........??????
  14. dath kimbula

    EK Married Club-13

    අර ලින්ක් එක වීඑම් කරපං කුකුලෝහ්.........
  15. dath kimbula

    EK Married Club-13

    අම්මට සිරි සෙක්ස්පෝස් කලා නේහ් අර ඇමසියා උඹව නේහ්...... මැදැයි... දැන් ඉතිං ගෙට වෙච්චි කෙල්ල වගේ ඉදපං...මොනව කරන්නෙයි!:rofl:
  16. dath kimbula

    EK Married Club-13

    ඔයාව දැක්කම එයයිට හිතෙන ලු පොල් කුරුමිනියෙක් වෙලා උපන්න නම් හොදා කියලා.........:P:baffled::rofl::rofl:
  17. dath kimbula

    EK Married Club-13

    නැන්දේ.... අර චාට් එක දෙන්න කෝ තරි මාමාට දුවෙක් සෙට් කර ගන්න..... ඔන්න චාට් එක විතරයි හරිය.... වෙන මුකුත් දෙන්න කියල මම කිව්වේ නැ හරිය.........:baffled:
  18. dath kimbula

    EK Married Club-13

    :shocked: මේහ්... ප්‍රෝටීන්යූරියා නම් එච්චර සුබ නැත කිකිළියේ......:sorry:
  19. dath kimbula

    ප්‍රශ්නය දත් ඩොකෙක් ට පෙන්වන්න....... අනිවා ඩෙෆා හදන්න පුළුවන් කේස් එකක්..........

    ප්‍රශ්නය දත් ඩොකෙක් ට පෙන්වන්න....... අනිවා ඩෙෆා හදන්න පුළුවන් කේස් එකක්..........
  20. dath kimbula

    EK Married Club-13

    බොල තට්ටියෝ...... තාත්ත ගැන මොකෝ තත්ත්වේ........

    No contents