1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉල ඇට කැඩෙන්න හිනා ගිය යකෝ තොගේ කතාවට...:lol::lol::lol:
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    තාම දැකල නෑ මාමා..:rofl:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේක තමයි දැන් පල්සර් ක්ලබ් එකේ අලුත්ම ස්ටයිල් එක..මුලින්ම මදර්බෝඩ් පෙන්නලා ඊට පස්සේ අයුධ ප්‍රදර්ශනය කරනවා..:lol::lol:
  4. ජන්තු අයියා

    ඇතුලට දාන්නේ නැතිව කරන්න තියෙන්නෙ මොනාද..

    දෙන්නත් එක්ක පන්සලට ගිහින් බණ ටිකක් අහපන්....කොහෙද තොපි දන්නේ බණ තලන්න විතරනේ :angry:
  5. ජන්තු අයියා

    ශනුද්‍රී ප්‍රියසාද් ලොකු වෙලා (Shanudrie Priyasad)

    ඒකිට හොදයි නම් බොට මොකෝ යකෝ...අනේ මෙහෙමත් යක්කු...
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සිරා කතාව බං.......:lol::lol::lol:
  7. ජන්තු අයියා

    නුවර අවට ඉන්න සොන්නයෝ වරෙව්!!!!-Need Help

    නුවරින්මද ඕනේ?කිරිබත්ගොඩින් එපාද?
  8. ජන්තු අයියා

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    ඇත්ත කතාව..අපේ උනත් උනන්දුව මදි තමයි..:dull: (මචං inbox එක හිස් කරපංකෝ..)
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යාන්තන් ඇති බොලව්..වැස්ස නතර වෙලා..
  10. ජන්තු අයියා

    ගුලියාගේ ලියුම !!!

    උබේ ත්‍රෙඩ් මරු ඕයි.............:lol::lol:
  11. ජන්තු අයියා

    Fast and the furious 7

    ෆිල්ම් එක ආපු ගමන බලන්න යන්න ඕනේ...මේකේ බං අර ටෝකියෝ ඩ්‍රිෆ්ට් එකේ කෑල්ලකුත් සෙට් වෙනවා නේද?කහ පාට ඉෆිනිය හැප්පෙන කේස් එක..
  12. ජන්තු අයියා

    මචන්ලා මන් බයික් එකක් ගන්න කියලා,KTM DUKE 200

    ඔය බයික් එක ගැන නම් නොදනී....පට්ට පෙනුම හැබැයි..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අප්පට බොල..යකෝ බලන් ගියාම පල්සර් ක්ලබ් එකේ ඔක්කොම කුකුල්ලු ලග අමුතු අමුතු බඩු ටිකක් තියෙනවා නෙව...
  14. ජන්තු අයියා

    දත නැති වලා වෙත

    එල චානකයා එල....සිංහලුන්ට රියල් ඇන්ටික් අයුධ ටික පෙන්නපු එක හොදයි...:yes:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    වෙනසකටත් එක්ක එහෙනම් ගලක් හොනෙක් වගේ එකෙක් පැදපන් පුතේ..
  16. ජන්තු අයියා

    ලැප් එක අකුණු ගහනකොට....

    ආරක්‍ෂිත තැනක පාවිච්චි කරපන්...චාජර් එක ගහන්න එපා..නෙට්වර්ක් කේබල් ගහන්නත් එපා...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පොඩ්ඩක් බලවගනින් මචං අත..ඕවා එහෙ මෙහෙ වෙලා වැරදි විදියට සෙට් උනොත් අමාරු කේස්
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අහවල් කඩුව ගැන වෙන්ටැති ඔය තෙපලන්නේ...කොපුවත් එක්කම භාවිතා කරනු.:rofl::P:lol:
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යකෝ මේ තියෙන්නේ බඩු..මොකෝ කියන්නේ ,අපි රොබින්හුඩ් වගේ කල්ලියක් හදා ගමු බං අයුධ තියෙන එකේ..:rofl:..අනික යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අපේ පොලේ කොස්‌ විකුණන මනුස්සයා කියනවා මට අනත්තවත් ඇහිලා තියෙනවා..:oo:

    No contents