1. ජන්තු අයියා

    KFC,macdonald,PIZAHUT,night club ජොබ්ස්.....

    පැණි හලාගෙන සන්තෝසෙන් වැඩ කල හැකි බෝනික්කියන් වැනි කෙල්ලන් රැසක් සිටින ආයතනයකින් මෙම කොලුවා හට ජොබක් සෙට් වේවා..!!:rolleyes:
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මල හත්ඉලව්වක් වෙන්නේ ඕක ඉස්සරහට දාන්න ගියොත්...:oo:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පිටිපස්සෙන් බැලුවම හෙන පොඩි පාටයි බං:dull:..පැත්තට පේනකොට නම් මරු...ඔහොම පේන්නද සිංහලු මම 130 ටයර් එකක් දැම්මේ..:angry:
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම බයික් එකේ පිටිපස්සට දාපු ටයර් එක හිතට අල්ලන්නේ නෑ සිංහලු:no:
  5. ජන්තු අයියා

    Toyota corolla ke20 for SALE

    තොගේ මේ කුපාඩිකම නම් කවදා ඇරෙයි ද මන්දා?:angry:
  6. ජන්තු අයියා

    Toyota corolla ke20 for SALE

    ඇයි දෙයියෝ ඔරිජිනල් එන්ජිම ගැලෙව්වේ..ඔකේ මාර්කට් එක තියෙන්නේ ඔරිජිනල් එන්ජිමත් එක්ක..කමක් නෑ ඒකට..මොකක්ද බස්සලා තියෙන එන්ජිම...?කාර් එක ඇතුලේ,එන්ජින් රූම් එකේ ෆොටෝ ටිකක් දාපන්..3.50 නම් දෙන්න බැරි වෙයි පුතා..ඒත් උත්සහය අත අරින්න එපා..දෙයියනේ කියලා ගමනක් ගිහින් ගෙදර එන්න පුළුවන් තත්වයක් තියෙනවා...
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචං චනකයා, ඉස්සර්හ ස්පොකට් එකේ තත්වේ කොහොමද?යද්දී කටස් කටස් සද්දේ එනවද?පස්ස ස්පොකට් එක නම් තව පුළුවන් දුවන්න...අලුතෙන් දානකොට සෙට් එකම එකට දාපන් මචං..:yes:
  8. ජන්තු අයියා

    බෙන්ස් බඳෙනුත් එළිය ගනී

    ඉස්සරහට එන සහ දැන් එන තනිකර ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් පිරුන වාහන නම් ඒ කාලේ අපු වාහන වගේ අවරුදු 20 30 පදින්න බැරි වෙයි අපේ රටේ ...අටවලා දුවන්න බෑ නේ.:no:
  9. ජන්තු අයියා

    4530s ලැපක් තියෙ විකුනන්න...

    නියම ලැප් සීරිස් එකක් ඕක..2nd gen එකක් මේක...ගාන වරදක්ම නෑ..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බැන්දට පස්සේ කිව්වා?:rolleyes:..මගේ කටට එනවා කියන්න හේතුව මහත් උන......නෑ එක්කෝ ඕනේ නෑ..:rolleyes::rofl::lol::lol::lol:
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කිලෝ මීටර් කියක් දුවල තියෙනවද බං දැනට? ටිකක් විතර ගෙවිලා වගේ ස්පොකට් එක...6000 නම ගාන වැඩි බං ..ඩේවිඩ් පීරිස් කෝල් කරලා බලපන් ඔකේ චේන් ස්පොකට් වල ගණන්..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගෙත් මෙහෙම හරි පොඩ්ඩක් ඇගට මස් ටිකක් දැම්මේ කකුල කැඩිලා ඉන්න කාලේ තමයි බං..නැත්තන් මමත් ඇට සැකිල්ල වගේ හිටියේ...:baffled:
  13. ජන්තු අයියා

    LMAO 18+

    :lol::lol::lol::lol:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඈ.... 6200 ක් කිව්වේ චේන් ස්පොකට් මාරු කරන්නද බං:shocked:?ඕ රිං චේන් එකක්ද තියෙන්නේ?
  15. ජන්තු අයියා

    දත නැති වලා වෙත

    මාමා අයුධ පෙන්නන්නේ නැතෙයි?:rolleyes:

    No contents