1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අප්පට බොල..එහෙනම් මරුනේ බං...එහෙනම් ඇයි බං මෙහෙ උන් ඕක පදිනවා අඩු?බැලුවම බයික් එකේ වරදක් පේන්න නෑ නේ..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අම්බෝ ටයර් නම් දා ගනින් මචං..මගේ එකටත් මම ලගදි ටයර් දෙකම අලුතෙන් දැම්මා ලිස්සලා බෙල්ල කඩා ගන්න කලින්..MRF දැම්මේ.
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ලස්සනයි බං බයික් එක..අනික පාරේ නිතරම දකින්න ලැබෙන්නෙත් නැති එකෙක්නෙ..මට හිතෙන්නේ කොල්ලෝ ඕක පදින්නේ නැත්තේ සයිස් මදි කම,සිලින්ඩර් දෙක,පවර් එක ටිකක් මදි කම නිසා ලග පිකප් එක ගන්න බැරි කම වගේ දේවල් නිසා වෙන්න ඕනේ..රේස් යන්න ඕනේ නෑ නේ බං බයික් ගත්තා කියලා..දෙයියනේ කියලා පදින්න තියෙනවා නම්...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    TDI ලොක්ක මේ දැන් මාත් එක්ක ෆේස්බුක් චැට් කළා...මගේ වැඩේ නම් දැන ගත්ත පොරට කියලා..හරිදුවෝ TDI කිව්වා බයික් එක එල කියලා..:yes::yes:
  5. ජන්තු අයියා

    EK 1980s Club (1980-1989)

    අම්මට සිරි .මේ අර ඉස්සර ගිය අලියා බීම ඇඩ් එකේ සිංදුව...:love::love::love:..පරණ ඇඩ් දකිනකොට හිත අතීතෙට ඇදිල යනවා බන් මාර ඉක්මනට..
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සන්තෝසයි පුරෝහිත.........:rofl:
  7. ජන්තු අයියා

    EK 1980s Club (1980-1989)

    :rolleyes::yes:
  8. ජන්තු අයියා

    මොඩිෆයි කරමු

    එන්ජිමෙන් ද සද්දේ ඇහෙන්නේ බං?
  9. ජන්තු අයියා

    virgin

    අලි මදිවට කොටි කිව්වලු?ඒ පාර උබ මොකක්ද මේ දාපු හරුපේ?:baffled::oo:
  10. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    මගේ කැත හිත ඕයි.......:lol::lol::lol:
  11. ජන්තු අයියා

    මොඩිෆයි කරමු

    ම්ම්..ඒ මොකක්ද?බ්රේක් වලින් නෙමෙයි ද එන්නේ සද්දේ?
  12. ජන්තු අයියා

    Android to Ios

    හයියෝ...මචන් රත්තරං උබේ ඉන්බොක්ස් ෆුල් වෙලාද කොහෙද?උබෙන් මට බයික් එකක් ගැන දැන ගන්න තියෙනවා..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අර TDI කොලුවා මේ පැත්තේ එන්නේ නැත්ද සින්හළු?මම ෆේස්බුක් මැසේජ් එකෙකුත් දැම්මා..කෝ නෑ නේ...
  14. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    අර කට කන කෙස් එකද බං?:rofl:
  15. ජන්තු අයියා

    මොඩිෆයි කරමු

    :lol::lol::lol:...සැලෙන්න එපා පුතා..ඔක්කොගෙම කට පුක වහෙන්නත් එක්ක කවද හරි සුපිරි බයික් එකක් බස්සපන්...:rofl::yes::yes:
  16. ජන්තු අයියා

    මොඩිෆයි කරමු

    ආ හරි..අපේ ස්පීඩ් මල්ලි එතුමාගේ තීක්ෂණ බුද්ධිය යොදවා වහෙන් ඔහෝ උබට මේ කියන්නේ "සුට්ටෝ ඔය ප්ලැටින එක විකුණලා තොගේ දොළ දුක හිදෙන්න හොනට් එකක් ගනු විකාර කරන්නේ නැතුව " කියලා.:lol::lol::lol:
  17. ජන්තු අයියා

    මොඩිෆයි කරමු

    අනේ දෙයියෝ පිස්සු නම් කෙලින්න එපා..ඕක මොඩිෆයි කරනවා කියලා විකාර කලොත් උබට මිනිස්සු හිනා වෙයි..ඔහොමම ඕක පැදපන්:yes:
  18. ජන්තු අයියා

    sex .................................................

    තූ.............තෝ....:oo::baffled::rofl:
  19. ජන්තු අයියා

    එන්න...තරහ මරහ කරදර මොහොතකට අමතක කරමු..

    ඒයි පුසී ඩ්‍රින්ක් එක ඒ තියෙන්නේ..:D

    No contents