1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇත්ත කියපන්...ඩෝප් පිට නේද ඉන්නේ?:rofl::P
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපේ ටැංකි වල රිසර්ව් වැටෙන්නේ ලීටර් දෙකක් තියෙද්දීද බං?
  3. ජන්තු අයියා

    Sandisk 32GB Pen Drive

    ගත්ත ගමන් පෙන් එකේ තියෙන අර රෙද්දේ සොෆ්ට්වෙයා එක මකන්න ඕනේ...එතකොට ඔය අවුල එන්නේ නෑ..
  4. ජන්තු අයියා

    Bajaj bike help

    උපරිම 10 000 ක් යයි මචං..උබ කොහෙද ඉන්නේ?
  5. ජන්තු අයියා

    Sandisk 32GB Pen Drive

    එහෙනම් ඩුප්ලිකේට් එකක් මචං හම්බවෙන්න ඇත්තේ..ඒවා පට්ට ස්ලෝ
  6. ජන්තු අයියා

    Sandisk 32GB Pen Drive

    sandisk සුපිරි පෙන් එක බං..පට්ට ස්පීඩ් ..ඔරිජිනල් ගන්න බලලා..නැත්තන් ඩුප්ලිකේට් ගත්තොත් සදා අනාතයි..2500 ක් වෙයි පෙන් එක..:yes:
  7. ජන්තු අයියා

    ගිනස් පුස්ථකේ !!!

    බොගේ ත්‍රෙඩ් එක කියෙව්වම අපි ගුලි කාල වගේ කපුටෝ...පට්ට පට පට..:lol::lol:
  8. ජන්තු අයියා

    අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

    මගෙත් අව්වේ ඉන්නකොට නහය තෙල් වෙනවා..:baffled:.එපා වෙනවා එතකොට නම්..ලේන්සු ඉවරයි පිහදලම...
  9. ජන්තු අයියා

    Hero Honda Hunk bike

    හන්ක් එකේ හොද බයික් එකක්.සැප පහසුව හොදයි ගමනක් යද්දී...දැන් නම් හීරෝ එකෙන් එන්නේ..කියන්න නම් වරදක් නෑ...අමතර කොටස් ගණන් එහෙම කොහොමද බලන්න...
  10. ජන්තු අයියා

    මුලු රටම නාය යෑමට නියමිතය

    මේ ඔරියා?ඔහේ හොද කෑලි එහෙම නැත්ද?නැට්ට තියෙන කන් ලොකු කෑලිද ඉන්නේ?
  11. ජන්තු අයියා

    electronic weddo enna... multi meter gana a-z kiyala dennako

    හරිදු සහෝදරයා ඕවට දක්ෂයා...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rofl::rofl:..දැකලා නෑ නේ බං..ඒකනේ කේස් එක..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :frown:හරි හරි ඉතින් අපි නම් අව්රුද්දෙන් දෙකෙන් තමයි වයස් පරතෙරේ උබල එක්ක..:rolleyes:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හුටා..මම හිතුවේ උබ මාමගේ වයසේ විතර ඇති කියලනේ :baffled: හුටා..:rofl:
  15. ජන්තු අයියා

    කවුද මේ කෑල්ල ඕයි...

    හොද කෑල්ල..යකෝ මේක ෆුල් චීස් කොත්තුවක්
  16. ජන්තු අයියා

    To Survy - ස්කර්වි වෙත

    ඌ එළකිරියේ අමුතුම චරිතයක් බං...සැබෑ ජිවිතේ නම් ඔයිය වඩා ටිකක් විතර හොද ඇති ..මොනා නැතත් මිනිහගේ යූ ටියුබ් වීඩියෝ ටික බැලුවම බද පැලෙන්න හිනා යනවා..අර තලගොයා ආපු එක එහෙම වැඩක් නෑ කියලා..:lol::lol:
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :oo: ඈ..උබ 80 දශකයේ නේද?:nerd:
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනික බං පුළුවන් තරම් අවුරුද්දෙන් අලුත් එකක් ගන්න එක ඇගට ගුණයි..ජපන් වල ඉතින් ලෙඩ එන්න කාලයක් යනවා ඇතිනේ.. මට නම් එහෙම පෙන්නේ නෑ හැබැයි බං:baffled:..හැබැයි මේක ducati monster පෙනුම ටිකක් තියෙනවා නේද?:rolleyes: එකක් බස්සලම බලමුකෝ මචං..:yes:
  19. ජන්තු අයියා

    කොල්ලනේ වරෙන් යන්න මක්කම

    මේ වගේ කපටි ගොඩේ බයියෝ රට කරනකොට මෙහෙම තමයි මචං.ඕකට හෙන ගහලද ඔය වගේ සිංහල මිනිස්සුන්ව දබදිව යැව්වා නම්..බලපන් මූ මහා ජාතියට කෙලවලා තමයි පස්ස බලන්නේ..

    No contents