නෑ බං මේකනේ කේස් එක..මේ කැඩිලා තියෙන විදියට මේක මාස 6 ක් යනවා හයි වෙන්න තරුණ කෙනෙක්ගේ..ඒත් හොදටම හයි වෙලා නෑ..ඉතින් ඇවිදින්න ගත්තම ඒ පහුගිය දවස් අමතක වෙනවා..ඒ මාස 6 යේම ඇරියස් අල්න්න හිතෙනවා..දුවන්න පනින්න හිතෙනවා....එකයි කිව්වේ බයික් එකක් වත් කික් කරන්න එපා කියලා..මොකද ආයෙත් ක්‍රැක් උනොත් තව...