1. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එළ එළ දැන් හරි වගේනෙ :D
  2. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අන්තිමේදි 1000 හරියන්න ඉස්පිරිතාලෙ වාට්ටුවෙ ඉන්න වෙයි එහෙනම්. හාමිනේට ඉල්ලුව සිංදුව දුන්නෙත් නැති නිසා ඉතින් කොහොමත් තරහින්නෙ ඇත්තෙ
  3. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එහෙමද ? එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. අපි පෙට්ෂටත් ට්‍රයි කොරන්න කියමු
  4. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සෝමෙ මල්ලිව අතුරුදහන් වුණා ද අතුරුදහන් කරන ලදී ද?
  5. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :lol: ලයිට් එකත් සඳක් වගේ ද ඔයාට දැන්?
  6. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හදතියෙන වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින්
  7. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :shocked: හයියෝ බාබකිවු දායි එහෙනම් ඉතින් කෝරලේ මහත්තයව. දැන් කෝරලේ මහත්තයට 1000 කොහෙන් හරි හොයාගෙන තමයි යන්න වෙන්නෙ ගෙදර අදනම්
  8. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අහ ඔව් ඒකත් ඇත්ත තමයි. 1000 නැතිවෙනවනෙ එයාට. එයාගෙ හාමිනෙත් මොනව ද කියල තිබුණත් එක්කනෙ
  9. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එක හීනයක් ගාව මම නැවතිලා තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින් හැමදා ම විඳවන්න මා මෙහි තියා නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
  10. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මුකුත් ටයිප් නොකර හිනාවෙන්නත් අපිට බෑ :rofl:
  11. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සැලෙන්නෙපා කට්ටිය ලේසියෙන් ගන්න හිටියෙ ඒකෙ දුකට කියන්නෙ
  12. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔන්චිලි චිලි චිල්ල නගේ 1000 ගන්න යමුකො නගේ වැටෙන්නෙපා ඔයා මගේ මම දෙන්නම් තල්ලු නගේ
  13. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එහෙනම් පීඑම් එක දාල 1000 ගන්න :rofl:
  14. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අනේ හිස්තැන් පුරවන වැඩනම් අපිට බෑ :rofl::rofl:
  15. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    කාට ද? ලබන සතියෙත් 1000 දෙයි කියල ද එහෙම කරන්නෙ දන්නෙ නෑ
  16. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :shocked: ඇයි ඔයා අරගෙන වෙන කෙනෙකුට ද දෙන්නෙ?
  17. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    1000 ගන්න වගේ හදන්නෙ
  18. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :shocked: හඳ උඩ නටලා කියල සිංදුවක්නම් නෑ. හැබැයි ඉර උඩ නටලා තියෙන නිසා ඒකනම් ගැලපෙනව ඔය නැටුමට
  19. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ‍මේකනෙ සෝමෙ මල්ලි ඔහොම එකම නම දාල මඩ ගැහැවුවම ගතියක් නෑ. මට ගහන්නම ඕනනම් ඉතින් එළකිරි එකේ ඉන්නවනෙ ගැහැණු ළමයි. එක එක සතියට එක එක එක්කෙනාගෙ නම් දාල ගහන්න :lol: (හැබැයි ඉතින් සිංගල් අය එළකිරි එකේ නැති නිසා පිරිමි ළමයින්ගෙන් කන්න වුණොත් සෝමෙ මල්ලිම බලාගන්න එකයි ඇත්තෙ)
  20. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔහොම නෙමෙයි කපල් ඩාන්ස්

    No contents