1. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අපි මෙහෙම කියන එකට වඩා දිනුවෙ ඒ දෙන්න නිසා දෙන්න එක්ක 500 ගානෙ බෙදාගන්නවනම් ඉතින් හොඳයි. ඒක එළකිරි සහෝදරත්වයටත් වටිනව :D
  2. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
  3. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :yes::yes: මෙහෙම කරන එකයි හොඳ. නැත්තම් දෙන්නගෙ ම හිත් බි‍ඳෙනවනෙ දැන්
  4. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    කවදත් ගියෙ ඔහොම තමයි :lol::lol:
  5. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔව් ඉතින් හෙනට යනව මගෙනම්. අකුණු වලට ආරක්ෂාව තියෙන ඩිවයිස් එකක්වත් හයිකරන්න ඕන.
  6. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    වැරදි වෙන්නෙ ඉතින් ගැහැණු කියන කුලකය පමණක් පාවිච්චි කරල තියෙන නිසා. මොකෝ පිරිමි අය ඒ වගේ වෙනස් වෙන්නෙ නැද්ද? :lol:
  7. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එළ එළ. ඔව් එතකොට ඒකපාර්ශවික නැහැනෙ.
  8. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :yes::yes: අනිව අනිව :)
  9. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔතන ගැහැණිය කියන්නෙ නැතුව මිනිස් සිත කියලයි එන්න ඕන
  10. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මගෙත් වුණා එහෙම එකපාරක්. මේ දැන් පාවිච්චි කරන මදර්බෝඩ් එකෙත් LAN එක වැඩ නෑ අකුණක් නිසා. දැන් මාසයකට කලින් අලුතින් ගත්ත UPS එකත් ගියා අකුණකට. හැබැයි PC එක බේරුණා. ගොඩක් මටනම් අවුල වෙලා තියෙන්නෙ Tel. ලයින් එකෙන් වැදිල තමයි.
  11. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    දෙන්න කෙනෙක් නැතුව මල්ලි ඉන්නෙ :rofl::rofl:
  12. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ත්‍රේඩ් එකේ හිටපු අයගෙ නම් දදා පීඑම් කලත් පාඩුවක් නැහැනෙ එහෙම කරන කෙනාට :D
  13. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අනේ මන්ද කවුද කිවුවෙ කියලනම්. දැන්නම් ඒ ප්‍රකාශය උපුටාගෙන පළ කලේ ‍මාලිංග කියන මොඩ පුද්ගලය තමයි.
  14. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම් තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම් සංසාර ගමනේ දුර ඇතී ගැඹුරුයි ද ආදරේ මේ හැටී
  15. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අපෝ ඔය අකුණු ගහන නිසානම් පරිගණක වලට සෑහෙන්න අපලයි.
  16. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අනිත් කට්ටියම ට්‍රයි කරනව වගේ කොහොමත් :D
  17. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සුසුමක් වී ඒ සුළගේ එතිලා ඉමු නැලවී මා හා බැඳිලා
  18. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    නරක නෑ. ගැහැණු ළමයි සඳ වගේ කියනව නේද? ඉතින් ‍තව මොකට ද ලයිට් :shocked:
  19. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    දැන් එතකොට 1000 ගන්න කෙනාවත් දඬුකඳට ගන්නව ද? :shocked::lol:

    No contents