Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
ලස්සනම සිහිනෙකී ඔයා
Malinga
Post #177
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
අනිව අනිව ඒකනම් ඇතත් තමයි :D
Malinga
Post #168
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
එළ එළ. ඔව් අනිව ඉතින් මේ පැත්තට සෙට් වෙන්නම එපායෙ :D
Malinga
Post #95
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
එළ එළ මල්ලි එහෙම හරි අහන්න සෙට් වෙන එක එළ :D
Malinga
Post #28
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
දැන් ෆෝරම් එච්චර දියුණුයි ද? :shocked:
Malinga
Post #25
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
එළ එළ සෙට් වෙමු
Malinga
Post #21
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
එළ එළ දැන් නෙට් හරි ද?
Malinga
Post #14
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
aloo aloo :D elata karanna
Malinga
Post #11
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)
ela ela niyameta karanna :D
Malinga
Post #3
Nov 5, 2012
Forum:
ElaKiri Interactive Radio!
පද පේලි .....
අද ඔය ලස්සනට යූටියුබ් වීඩියෝ එක දාල තියෙන්නෙ :D
Malinga
Post #14,737
Nov 5, 2012
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් අරන්...
Malinga
Post #14,736
Nov 5, 2012
Forum:
ElaKiri Lyrics
Windows 8 වලට මාරු වෙන්නද?
එහෙම ගැටලුවක් නෑ. ඩුවල්බූට් දාන්න පුළුවන්.
Malinga
Post #46
Nov 5, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue II ~|
මොනව ද? :D එහෙම අවුලක් තියෙන දෙයක් නෑ :D
Malinga
Post #8,874
Nov 5, 2012
Forum:
ElaKiri Chat!
පද පේලි .....
මගේ හිතට දුක් ගින්දර කොපමණ ඔබ දුන්නත් එපා නොවෙන බව පුදුමයි මටනම් කවදාවත් සමාවෙන්න හමුවෙන එක වේනම් කරදරයක් නිමා කරණු බෑ සිත බැඳි සෙනෙහස කවදාවත් වලාවකින් මුවාවෙලා මගේ පුරහඳ මල් කුඩයක සඟවා එන තුරුම සුදු වත මඟට වෙලා හැමදාමත් උන්නෙ හවසට හිනවෙලා එක සැරයක් බැලුවෙ නෑ ඔබ මගේ හිතට දුක් ගින්දර...
Malinga
Post #14,734
Nov 5, 2012
Forum:
ElaKiri Lyrics
|~ Lovers Avenue II ~|
කියන්න. හූ හඬවල්, ගැරහුම්, නින්දා, පරිභව, බැණුම්, රැවුම්, ගෙරවුම් මොන දේ ආවත් අපි කෙලින්. ඇස්වලින් කඳුළු වැටෙද්දිත් හිනාවෙන්න පුලුවන් අපිට :rofl:
Malinga
Post #8,871
Nov 5, 2012
Forum:
ElaKiri Chat!
Ayeth Punthi Kaaleta...
එහෙම ද? මං 9 වසරෙනම් දණගහගෙන ඉඳල නෑ මොකෝ ඉස්කෝලෙ ගියෙ නැහැනෙ :lol::lol:. මාත් ශිෂ්‍යත්වයෙන් පස්සෙ ගිය එකත් මිශ්‍ර පාසලක්. පොඩි ඉස්කෝලෙ එයා පැත්තෙ තිබුණ ලොකු එකට ගියා. ඔව් ඔව් ඒ සෙට් එක තමයි. ඔව් එක් ගති
Malinga
Post #668
Nov 5, 2012
Forum:
ElaKiri Talk!
Ayeth Punthi Kaaleta...
ඔව් ඔව් ඒක තමයි :D
Malinga
Post #664
Nov 5, 2012
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue II ~|
කාන්තා ගැලුවුම්කාර වැරදි ත්‍රේඩ් එකේ පෝස්ට් කරල වගේ අලෝ අලෝ :rofl::rofl: මෙයානම් නිවාඩු දවසට විතරයිනෙ එන්නෙ ඔයාගෙ අතිජාත මිත්‍රය නැතුව ත්‍රේඩ් එකත් පාලුවට ගිහින් නේද? කාලෙකින් මේ පැත්තෙ. බිසී වගේ තාම? දැන් ප්‍රශ්නෙ හරිද? දෙන්න ආයිත් ශේප් ද? :D
Malinga
Post #8,864
Nov 5, 2012
Forum:
ElaKiri Chat!
|~ Lovers Avenue II ~|
හූ කියන්න ඉතින් මට මොකෝ. :lol:
Malinga
Post #8,860
Nov 5, 2012
Forum:
ElaKiri Chat!
පද පේලි .....
සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... හදට හුරු නැති සොඳුරු සිතුවම් ලඟ මැවැයි නිදි නැති රැයේ දරන්නට බැරි දුකක්...
Malinga
Post #14,732
Nov 5, 2012
Forum:
ElaKiri Lyrics
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom