1. ජන්තු අයියා

    ඇගේ_මයිල්_කෙලින්_වෙනවා_නේද.?

    .මොන කරුමයක්ද මන්දා මම පට්ට බයයි බන් ඉනිමගේ යන්නවත්.....මේක දකිනකොට නම් අග හිරි වැටුනා..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කැත ටෝක් ඒක ඕයි.........:lol::lol::lol:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ම්ම්...ඔව් වෙන්න පුළුවන්..කොහොමද ඒක පැත්තක් බැහැලා කියලා බැලුවේ?
  4. ජන්තු අයියා

    Morina_Dassanayake

    ඒක තමයි.....:baffled:
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :yes::yes::yes:..හුලන් ගහන ප්‍රමාණය .රේසර් බුෂ් හැම දෙයක්ම හොදට චෙක් කරන්න වෙයි...මගේ බයික් එකේ ඉස්සරහ රෝදේ පැත්තට ගෙවෙනවා..බයික් එක වමට අදිනවා..පෝක් එක ඇද වෙලාද කොහෙද :rofl:
  6. ජන්තු අයියා

    පට්ට වැස්සක්නේ

    අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න....
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පස්ස රෝදේ රේසරේ හෝ ස්වින් ආම් එකේ බුෂ් ගිහින්ද බලන්න..එහෙම උනාම තමයි පැත්ත ගෙවෙන්නේ..උබේ ඔය රවුම් කරලා තියෙන එක නම් හිලක් වගේ..මගේ පරණ ටයර් එකෙත් ඔහොම තිබුනා හැබැයි මට නම් ඔය ටයර් එකේ පැත්ත ගෙවිලා කියලා පේන්නේ නෑ...
  8. ජන්තු අයියා

    බයික්_හොරා වෙඩි කා නසී..

    බයික් හොරුන්ට නම වෙඩි තියලා මදි...:angry:
  9. ජන්තු අයියා

    බොක-පෙට්ටි

    හාස්‍ය මතු වෙන්න නියමෙට ගලපලා ලියලා තියෙනවා...:yes:..අපේ හිටියා එකෙක් , ඌ චූ බවුසරයක්.කොයි වෙලාවෙත් චු බරෙන්...අපි ඌ ට නම දම්ම‍ා "හුජ්ජා" කියලා..අදටත් මගදී දැක්කොත් හුජ්ජා කියලා කතා කරන්නේ..
  10. ජන්තු අයියා

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    මම මේ හොයා හොයා හිටියේ මෙහෙම එකක් ඡායාරූපකරණය ගැන ටිකක් ඉගන ගන්න..මොකද අතේ නිකොන් 5300 කැමරා එකක් තියෙනවා දැන්..නියම වැඩක්..දිගටම කරගෙන යමු..:yes:
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හුටා..එහෙනම් අඩු කරන්න ඕනේ....ටයර් එකේ බෝල ගතිය වැඩි හුලං වැඩි නිසා ද දන්නේ නෑ එහෙනම්...:oo:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇහහ් සින්හළු..මම මේ උබලගෙන් අහන්නේ බයික් එකේ ටයර් වලට nitrogen ගැහුවම මොකක්ද තියෙන වාසි අවාසි?මොකද මම දාපු ටයර් දෙකට ඌ ගහලා දුන්නේ nitrogen..:dull අනික තමයි ඌ 130/70/17 ටයර් එකට 40 ක් ගැහුවා..වැඩිද එච්චර හුලං?
  13. ජන්තු අයියා

    අලුතෙන් බයික් එකක් ගන්නවා නම් .. New Bike ..

    පල්සර් 150 හොදයි මචං..පාවිච්චි කරපු එකක් ගන්නවා නම් හොදට බලලා කරලා ගන්න..
  14. ජන්තු අයියා

    අලුතෙන් බයික් එකක් ගන්නවා නම් .. New Bike ..

    තෝ වගේ අසහන කාරයෝ ඉන්න නිසා තමයි ගෑනියෙක්ට නිදහසේ බස් එකක යන්න බැරි..අසහනේ යන්නත් එක්ක කාමරෙන් එලියට ඇවිත් නොන්ජල් කම පැත්තක තියලා බඩුවක් ගහපන්....:P
  15. ජන්තු අයියා

    නාගෙන එද්දි මාර වැඩක් වුනානෙ..

    මචං තරහ වෙන්න එපා මෙහෙම කියනවට.උබ දැන් මේ බටලන්ද වදකාගාරය වගේ ටෝක්ස් ටිකක් දුන්නනේ..ඉතින් අයි උබ වෙන චැනල් එකක් මාරු කරලා දැම්මේ නැත්තේ..උබ ඒක බල බල පාන් කාලානේ..ඊට පස්සේ මෙතන ඇවිත් කියෝනවා..
  16. ජන්තු අයියා

    අන්‍යාගමික කෙල්ල

    කොටිකාවත්තේ කොහෙද කියලා බලල කියපන් බලන්න..:rolleyes:
  17. ජන්තු අයියා

    අන්‍යාගමික කෙල්ල

    අනේ තොගේ කයිවාරුව..පල යන්න ගස් ගෙම්බා....:P:rofl:

    No contents