සාදු තොට.....තනියම ගසනකොට නෝ ආතල්ශික්
![]()
නොකිය හරි එන්න තිබුනේ නැද්ද?
මගෙන් වරං ගන්න ඕනද තොපිට මෙහේ එන්න?

සාදු තොට.....තනියම ගසනකොට නෝ ආතල්ශික්
![]()

සාදු තොට.....
නොකිය හරි එන්න තිබුනේ නැද්ද?
මගෙන් වරං ගන්න ඕනද තොපිට මෙහේ එන්න?![]()
ඒකත් ඇත්ත ...මම හිතුව අද කලින් උඹ ගෙදර යයි කියල..
මම එවෙලේ හිටියේ රාජගිරියේ පස්සේ බොරැල්ලේ ගියා
නෑනේ බන් ඔහේ ගසන්නම එන එක හරි නෑනේ ..එදයින් පස්සේ මොකද්ද මොකද්ද වගේ 
අනේ පල උරුලෑව!!!ඒකත් ඇත්ත ...මම හිතුව අද කලින් උඹ ගෙදර යයි කියල..
මම එවෙලේ හිටියේ රාජගිරියේ පස්සේ බොරැල්ලේ ගියා
නෑනේ බන් ඔහේ ගසන්නම එන එක හරි නෑනේ ..එදයින් පස්සේ මොකද්ද මොකද්ද වගේ
![]()

වෙනස ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න..............හෙට චන්දෙ නේහ්...![]()

වෙනස ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න..............

මට පිස්සු වගේමචන්ලා...
අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......
අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.![]()
ඕක තමයි මම මුලින්ම කිව්වේ...දේශපාලකයෝ මේ පැත්ත පැරදුනොත් අනිත් පැත්තට හේත්තුවෙලා තමන්ගේ වැඩ කරගන්නවා...මේ අහක ඉන්න මී හරක් අනිවාරතේ නැහෙනවා...අන්තිමේදි ඔක්කොම ගින්දර අහින්සක ගෑණුන්ටයි දරුවොන්ටයි..

මට පිස්සු වගේමචන්ලා...
අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......
අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.![]()

ඔබේ කැමැත්තක් මැඩම්......නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්නවට වඩා දන්න සිංහලේ හොඳා වගේ...![]()
මට පිස්සු වගේමචන්ලා...
අර කහවත්තේ කේස් එකේදි වෙඩි වැදුනු මනුස්සයෙක් නැති වුනා.
එයාගේ දූල දෙන්න අඬල වැලපිලා දෙවනක් කලා. එක්කෙනෙක් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. ඒ ඇඬිල්ල දැකල අපේ උනුත් අඬන්න ගත්තා. එකම විලාපයක්, කන් දෙකට තවමත් ඒ විලාපේ ඇහෙනවා වගේ......
අන්තිමට වුනේ ඒ දරුවෝ තුන්දෙනාට තත්තා නැති වුනා. නෝනට මහත්තයා නැතිවුනා, තව සතියකින් දෙකකින් හැමෝටම අමතකවෙයි සේරම ඒත් ඒ පවුලේ අයට.......
නීතිය, සාදාරනය, යුක්තිය රජකරන යුගයක් කවදා උදාවෙයිද මන්ද.
කන්න බොන්න අඩුපාඩු උනත් කමක් නෑ කියල හිතෙනවා සාදාරන වටපිටාවක් තියෙනවනම්.![]()
ඔබේ කැමැත්තක් මැඩම්......
නමුත් රට ගැන සහ ඉදිරියේ අපේ දරුවන්ට අත්වන තත්ත්වය ගැන සිතන්න....

ඔව් ඔය මිනීමරුවෝ දිනන පැත්තට පැනලා බේරෙයි අගේට.ඕක තමයි මම මුලින්ම කිව්වේ...දේශපාලකයෝ මේ පැත්ත පැරදුනොත් අනිත් පැත්තට හේත්තුවෙලා තමන්ගේ වැඩ කරගන්නවා...මේ අහක ඉන්න මී හරක් අනිවාරතේ නැහෙනවා...අන්තිමේදි ඔක්කොම ගින්දර අහින්සක ගෑණුන්ටයි දරුවොන්ටයි..
![]()