Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....

    තිබ්බ ෆෝන් කට්ට කැඩුනා මචන්ලා..ආයෙත් හදන්න අදහසක් නෑ...මොකද මේ පාර අඩු වියදමින් ස්මාර්ට් ෆෝන් එකක් ම ගන්න බැලුවේ...මම ෆෝන් වලට ලොකුවට වියදම් කරන්න කැමතිත් නෑ..ඒත් කෝල් ගන්න එකයි SMS යනවා එකටයි අමතරව මේ පාර අන්තර්ජාල පහසුකම ඇති ෆෝන් එකක අවශ්‍යතාවය ඇති වෙලා තියන්නේ..

    Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ..මේ පාර sony xperia m ෆෝන් එක බැලුවේ..ලොකුත් නෑ පොඩිත් නෑ...ගානත් හොදයි..

    ඉතිං මට උබලගෙන් මේ ෆෝන් එකේ හොද නරක මොනවාද කියලා දැන ගන්න ඕනේ...:yes:
     
    • Like
    Reactions: akilar25

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Sony ericsson ekak hoyala gaththoth mokada?
    Sony eka bat life adui S.E ekata wadaa mama hithanne
    M eka gananam danne ne oke seal battery neda enne...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ...." රිදුනා එකටනම්... :( ;)

    බම්ප් එකක තමා දෙන්න වෙන්නේ.......
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    "Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ...."

    යකෝ හැම එකාගෙම අතේ තියෙන්නෙ Samsung හොඳ නිසා... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    "Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ...." රිදුනා එකටනම්... :( ;)

    බම්ප් එකක තමා දෙන්න වෙන්නේ.......

    :rofl:..නෑ බං එපා වෙනවා..ඕක දැක්කම හැම ඒකම අහන්නේ ඔරිජිනල් ද ෆේක් ද කියලා..මොන රෙද්දක්ද..අපේ එකෙක් S4 එකක් අරන් අයියෝ සල්ලි ...මට එකමයි එපා උනේ..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ජන්තු අයියා;17195638 said:
    මම ෆෝන් ගැන නම් එච්චර දන්නේ නෑ බං..Sony ericsson දැන් එන්නේ නෑ නේද?

    දැන් එන්නේ නම් නැහැ...

    S.E ARC එකත් හොදයි... එකත් එන්නේ නැතුව ඇති....
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    උබ කීයකට විතරද phone එක ගන්න යන්නෙ? මන් අහල තියෙන විදියට xpeira m ඒකෙ ගානට අවුලක් නෑ. :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ කීයකට විතරද phone එක ගන්න යන්නෙ? මන් අහල තියෙන විදියට xpeira m ඒකෙ ගානට අවුලක් නෑ. :)

    මම උපරිම 25000 යි යට කරන්නේ ෆෝන් එකට මචං ..මේ ෆෝන් එක නම් 24000 ක් වගේ වෙනවා..ඊට අඩුවටත් තියෙනවා දැක්කා මම..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Nokia lumia ekak ganin.labeta thiyena Android phones aragena Android epa karaganna epa..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    xperia M gana nam danne na . apith itin sony tamai <3 , anika uba kiwwa wage calls , msg walatanam wadipura yanne, internet ahemat shape1 yanawanam battery1 gana wada wenna deyak na ona phone1k dawasata aka parakwat charge karanna wenawane
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Nokia lumia ekak ganin.labeta thiyena Android phones aragena Android epa karaganna epa..

    අනේ මන්දා බං සෝනි පාවිච්චි කරපු උන් නම් හොදයි කියනවා ෆෝන්..ඒත් මේ M ගැන තාම කවුරුත් හරියට කියන්න දන්නේ නෑ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    xperia M gana nam danne na . apith itin sony tamai <3 , anika uba kiwwa wage calls , msg walatanam wadipura yanne, internet ahemat shape1 yanawanam battery1 gana wada wenna deyak na ona phone1k dawasata aka parakwat charge karanna wenawane

    බැටරිය නම් ගොඩක් වැදගත් මචං..මොකද අම්බානක කෝල් ගන්නවා මම...ඉන්ටෙර්නෙට් නම් ගොඩක් දුරට මේල්ස්වලට තමයි..ස්කයිප් ඕන වෙනවා..නෙට් එකේ නම් පොඩි වෙලාවයි රැදෙන්නේ..සාක්කුවේ පහසුවෙන් දාගෙන යන්න ඕනේ..තඩි සයිස් බෑ..:no:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    ජන්තු අයියා;17195670 said:
    මම උපරිම 25000 යි යට කරන්නේ ෆෝන් එකට මචං ..මේ ෆෝන් එක නම් 24000 ක් වගේ වෙනවා..ඊට අඩුවටත් තියෙනවා දැක්කා මම..
    උබ රැ.25000 වියදම් කරනවානම් xperia m එකට වඩා හොද ඒව තියෙනවා බන්
    Android nam

    xperia L රැ.23000 වෙයි
    http://www.gsmarena.com/sony_xperia_l-5363.php

    Windows phone වලට උබ කැමති නැද්ද lumia 625 eka රැ.23000 කට විතර තියෙනවා පට්ට phone එක ඒ ගානට
    http://www.gsmarena.com/nokia_lumia_625-5438.php

    උබ phone එක ආයෙ විකුනන්න එච්චර අදහසක් නැත්නම් Xiaomi Redmi 1S එක තියෙනවා රැ.25000 කට spec ටික නම් පට්ට ඒ ගානට
    http://www.gsmarena.com/xiaomi_hongmi_1s-6373.php
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    M එකගැන කියන්න දන්නෑ අප්පා.. ACE 3 එක හොඳ නැද්ද?:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17195648 said:
    :rofl:..නෑ බං එපා වෙනවා..ඕක දැක්කම හැම ඒකම අහන්නේ ඔරිජිනල් ද ෆේක් ද කියලා..මොන රෙද්දක්ද..අපේ එකෙක් S4 එකක් අරන් අයියෝ සල්ලි ...මට එකමයි එපා උනේ..

    විහිළු නෙවි මගෙන් නම් මේ වෙනකම් එකෙක්වත් ඔය ප්‍රශ්නේ අහලනම් නෑ.......