මචං කතා කරනකොට ටිකක් මනුස්ස කම කියන දේ ගැන හිතුවොත් හොදයි..උබ ඔය කියන කකුල කඩා ගත්ත එකා පදින්නේ සුසුකි GN එකක්..ඉලෙක්ට්‍රික් ,මිකැනික් පැත්ත හොදට දන්නා එකෙක් ඌ...අමතර කරන්න එපා ඌ ව හප්පලා කකුල කැඩුවයි කියන එක..එහෙම නැතුව ඌ බයික් පදින්න දන්නේ නැති එකෙක් නෙමෙයි....උබත් බයික් පදින නිසා බයික්...