1. ජන්තු අයියා

    ISIS සහ Islam

    අල්ලා කැමතියි ...කපමු කපමු
  2. ජන්තු අයියා

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    ආ...නෑ මචං..එතනට නම් ගිහිල්ලම නෑ..හොදයිද තැන?වලි එහෙම යනවද?
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උබ 40 යි..මම 10 යි යකෝ...:lol::lol::lol::lol:...ජේඩ් එක ගත්තට මට නම් පාඩුවක් නෑ..:rofl:
  4. ජන්තු අයියා

    ISIS සහ Islam

    මට ඔයාගේ බෙල්ල කපන්න ඕනේ ..එක මම ඔයාට කරන උදව්වක් හොදේ..මොකද එතකොට ඔයාට අල්ලාව හම්බ වෙන්න පුළුවන් නේ...
  5. ජන්තු අයියා

    CCTV camera හා security System පිළිබදව ප්‍රශ්න

    එළකිරියේ ඉන්නවා ඔය කැමරා අටවන බුවෙක්..අන්න එයාගෙන් ඇහුවා නම් හරි
  6. ජන්තු අයියා

    Toyota VITZ

    ටොයෝටා ස්ටර්ලට් එකේ ඊලග පරම්පරාව කියලා දන්නවා..ලොකුවට දන්නේ නම් නෑ..ඒත් කවුරුත් නරකක් කියන්නේ නැති කාර් එකක්..1300 එන්ජිම ගන්න එක හොදයි කියලා තමයි අහලා තියෙන්නේ..
  7. ජන්තු අයියා

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    ඇයි බං මාකොළ පාරේ තියෙන්නේ සනාර මන්දිර ..වෙඩින් හෝල් එක..ඒකේ යට බාර් එක තියෙන්නේ
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔය හොදයි බොල මගේ බයික් එක 2009 එකක් වෙලත් තාම 23000 යි දුවලා තියෙන්නේ...විලි ලැජ්ජාවයි සිංහලු...:rofl::P
  9. ජන්තු අයියා

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    බුදු අම්මෝ එක පාරක් ඔතන සෙට් වෙලා හෙන වලියක් ගියා බං..එදාන් පස්සේ සමනල පැත්ත පළාතේ යන්නේ නෑ..ගාන ටිකක් සැර උනත් සනාරා හරි ක්ලරිඔන් තමයි යන්නේ...ඒවා නිදහස් පොට්
  10. ජන්තු අයියා

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    මොනා උනත් පව් ඉතිං..තමන්ගේ ළමයා ලොකු මහත් කරන්න වෙන මගක් නැති නිසා මේ තීරණේ ගත්තා වෙන්න පුළුවන්..එහෙම අසරණ වෙලා මේ රස්සාවට ඇත්තටම එන අය ඉන්නවා..ඒත් දැන් හැම එකාම එහෙම කතාවක් බොරුවට ගොතාගෙන ඉන්නවා කස්ටමර් ව තමන් ගෙන් ඈත් නොවී තියා ගන්න..
  11. ජන්තු අයියා

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    ගෙවල් කොටිකාවත්තේ..කියන්න තරම් විශේෂ දෙයක් නම් නෑ..ඒත් කොයි පැත්තටත් ලගයි..හැම පැත්තටම යන්න ඕනේ බස් තියෙනවා..හැම පහසුකමක් ම තියෙනවා..එහෙ හිටියට මාත් මුළු දවසම ගත කරන්නේ කිරිබත්ගොඩ තමයි..:yes:
  12. ජන්තු අයියා

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    අම්මට උඩු..මචං මම කොටිකාවත්ත...
  13. ජන්තු අයියා

    Double Bike ???

    කුට්ටම තලා ගන්න නියම නිර්මාණයක්...:rofl:
  14. ජන්තු අයියා

    ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

    මම නම් කියන්නේ පොලිසියෙන් ඌ ව මැරුවත් ඌ ම ගගට පැන්නත් , වෙලා තියෙන්නේ හොද දෙයක්..ඔය වගේ නරුමයෝ ජිවත් වෙන්න හොද නෑ..මම නම් කියන්නේ ස්ත්‍රී දුෂකයෝ ළමා අපචාරකයෝ මරලම දාන්න ඕනේ...දැන් එහෙම නෙමෙයි නේ ඕන බලු වැඩක් කළා හිර බත් කෑවා එලියට ආවා..ඊට පස්සේ ඇතුලේ හිටපු කාලේ ඇරියස් එක්කම තව ජිවිතයක් විනාස...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම යන්න එන්න පමණක් බයික් එක පදින නිසා ඉතිං ලොකු පාඩුවක් නෑ මචං..ඒත් ඒකම අවුල වැඩ ටික සෙට් උනාම පදින්න ගියාම තමයි.එකට විසදුමක් හම්බ උනා...අපේ අන්කල් කෙනෙක් ලග තියෙනවා පදින්නේ නැතුව අයින් කරලා තියෙන honda super cup 70CC බාන්ඩයක්...පොර ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගත්ත බයික් එකක්..දැන් නම් අවුරුදු 10 කින්...
  16. ජන්තු අයියා

    මම ආවා ඔයාලට දැනුම බෙදලා දෙන්න..

    මරු අයියෝ...ඔයාට මාර ටැලන්ට් එකක් තියෙන්නේ...ඔන්න ඔය බහු බූත හොයන එක අත ඇරලා දාලා ඔය කිව්වා වගේ කතා දෙක තුනකට අඩු වැඩිය දාලා ලස්සනට විහිළු කතා පොත් ටිකක් ගහලා එලි දක්වන්නකෝ.හිට් වෙනවා සිකුරුයි..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මලාට ක්ලච් ප්ලේට් දාලා නැති නිසා ගණන් දන්නේ නෑ බං..ඉන්න, දන්නා කෙනෙක් ආපු ගමන් ගාන කියයි..
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    VTR එකට මම එච්චර ආසා නෑ බං...CB4 එකත් පට්ට.ඒත් ඕක 400 නිසා Reg කරන්නේ කොහොමද?කරන්න ගියත් ගාන වැඩි වෙයි...ඇයි ජේඩ් එක හරි නැත්ද?
  19. ජන්තු අයියා

    Bajaj Pulser 135 උදව්..

    ඉන්දියන් බයික් ගන්නවා නම් සුපිරියට තියන පාවිච්චි කරපු එකක් ගන්න එක පොකට් එකට ගුණයි..ආයිත් විකුනද්දී උනත් පාඩුවක් නැති තරම්..:yes:ඩිස්කවර් 135 සුපිරියක් ගත්තොත් නම් ගොඩම තමයි

    No contents