කාර් එකේ කිසි අවුලක් නම් නෑ..මගේ යාලුවෙක් ලග තියෙනවා 19- එකක්.ඒක 1992 කාබ් එන්ජින් ආපු anniversary මොඩ්ල් එකක්..ඔරිගීනල් කම්පැනි ෆිටඩ් බෆර් ලිප් එකක් ඇවිත් තියෙනවා..ඒකම අවුල උගේ එන්ජිම ලෙඩ දෙනවා මක බාස්ලා අත ගහලා.....ඒ නිසා කාබ් එන්ජින් නම් ගන්න එපා...හොදට බලලා කරලා බොඩි හොද එන්ජින් හොද එකක්...