Akon ට මොකද වුනේ?

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Machan ara Akon kiyana haadayata mokada wune. Kisi saddayak nane dan godak kal idala. ubalata mathakada ehema ekek hitiyawath :P

images
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උෘ දැං කැලිපෝනිය හන්දියෙ සිල්ලර කඩයක් කරනවලු බං. ;)
    හැබෑට සද්දයක් නෑ තමා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    budu harmuduruwanta apahasa kara eeta passe mans ta wadiya thanak nathi wuna wage

    අනේ මන්ද ඕක මෙහෙ උන් නිකන් ගැන දන ගත්තේ මෙහාට එන්න හදනකොටනේ.එතකොටනේ හැමෝම ඕක ගැන කතා කලේ.එත ඊට කලින් ඔය වැඩේ කරලා තිබුනේ ඌ.
    අනික තව කොච්චර සින්දු වල එහෙම සීන් තියෙනවද.මේ ගොබ්බය ගැන විතරයි කතා කරන්නේ අපි.:oo:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මූ නේද බුදුහාමුදුරුවන්ට අපහාස කලේ.. :frown:

    අපහස රෙද්දක් නෙමෙයි බන් උ විෂුවල් කරපු ලොකේෂන් එකේ බුදු පිළිමයක් තියෙනවා.
    ඕකව මරණ කන්න හැදුව ලංකාවට එන එකට ,එකෙක් ඔය place එකට complain කරලා කෝල් එකක් වත් දිඉල නැ. ඒ උධ්ගොෂණයට හිටපු ගොඩක් එවුන් akon වීඩියෝ එක බලලත් නැ
    සමහරක් රටවල බුදු පිළිමය කියන්නේ නිකන්ම ලස්සනට තියන පිළිමයක් .
    ලංකාවේ ඉන්න ඔය වගේ මෝඩ හැතිකරයක් තමයි.. මමනම් ඔකුන්ගේ ජරාව අහන්නේ නැ එත් ඕක තමයි ඇත්ත :yes:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපහස රෙද්දක් නෙමෙයි බන් උ විෂුවල් කරපු ලොකේෂන් එකේ බුදු පිළිමයක් තියෙනවා.
    ඕකව මරණ කන්න හැදුව ලංකාවට එන එකට ,එකෙක් ඔය place එකට complain කරලා කෝල් එකක් වත් දිඉල නැ. ඒ උධ්ගොෂණයට හිටපු ගොඩක් එවුන් akon වීඩියෝ එක බලලත් නැ
    සමහරක් රටවල බුදු පිළිමය කියන්නේ නිකන්ම ලස්සනට තියන පිළිමයක් .
    ලංකාවේ ඉන්න ඔය වගේ මෝඩ හැතිකරයක් තමයි.. මමනම් ඔකුන්ගේ ජරාව අහන්නේ නැ එත් ඕක තමයි ඇත්ත :yes:

    :yes::yes::yes::yes: