1. dath kimbula

    EK Married Club-12

    කකුලුවො කන්න බැරි වෙච්ච එකේ දුක ඌට +රෙපත්වත් දීල නිවා ගනින් මචං.........:dull::rofl::P
  2. dath kimbula

    EK Married Club-12

    ඇමසින් ගේ අදෝනාව....... http://www.elakiri.com/forum/showthread.php?t=1652947 හිකිස්.....
  3. dath kimbula

    clear karala kukuloh tiyenne

    clear karala kukuloh tiyenne
  4. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    විස්වනාතන් රුද්‍රකුමාරන්..... ඇයි ඔබට එල්ටීටීඊ යේ ජාත්‍යන්තර තත්ත්වය නොපෙනෙන්නේ....... මම මරාවාදියෙක් නොවේ.... ඒ චෝදනාව ඉල්ලා අස්කරගන්න.... මම පෙනී සිටින්නේ මගේ රට වෙනුවෙනි....ඒ කොන්දේසි විරහිතවය.......
  5. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    මගේ දේශපාලන මතවාදය ලොරියක් සහෝදරය ඊයේ තේරුම් ගන්න ඇති.... මම වැරදි සියල්ල විවේචනය කරනවා...මට කවුද හරි කියන එක නෙවෙයි වැදගත්, කුමක් ද හරි කියන එකයි.............
  6. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    මොළයක් තියනවා.... ඒක නිසා තමා අපි අතීතයේ අත්වින්ද දේවල් එක්ක සංසන්දනය කරල මෙච්චර සැළකිළිමත් වෙන්නේ මේ තීරණය ගන්න..... කුඩුකාරයො, එතනෝලකාරයො, නූගත් ඇමතියො 10000% ක් පිළිගන්නවා..... මූ හොරා..ඒකත් පිළිගන්නවා..... නමුත් කොටි ගැන කියවීමේ දී මම මචං උඹට ප්‍රතිපක්ෂයි. ම කොටි කියන්නේ අතීත කොටින්ට නෙවෙයි...
  7. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    ඇත්තය.... අරගල කළ යුතුය..... ඒ ගැන විවාදයක් නැත.... මට ඇති ප්‍රශ්නය අරගලය ගැන නොවේ.... අරගලයට මග පෙන්වන සෙටාර් එකය............ මෛත්‍රී නොවේ, රනිල් නොවේ, රතන හිමියන් හෝ චම්පික ද නොවේ..... අනිත් උන්ය...........:dull:
  8. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    යෙප්.... අන්න ඒ නිසා තමා මම කියන්නේ මොකා බලයට ආවත් ගේම ඊළග පාර්ලිමේන්තු මැතිවරණය කියලා..... අපි යහපාලනය සහ යහ ආර්ථික පාලනය ගේන්න නම් බුද්ධිමත් සහ ප්‍රාමාණික විද්වතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. මම මරාට නම් දෙන්නේ නැත, නමුත් තවම මෛත්‍රීපාල සිරිසේන මහත්මාට ඡන්දය දීමට සිටින්නේ වැට උඩය. (බොරු...
  9. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    අපි..... ඒ කියන්නේ මහජනතාව.......:dull::dull::dull:
  10. dath kimbula

    @ට දෙක ගැන දැනගමු

    8 වෙනිදට කවුරු දිනුවත් අපේ @ දෙකට කෙළවෙනව කියල තමා කියන්න තියෙන්නේ........
  11. dath kimbula

    තව සතියකින් චන්දෙ,කවූද දිනන්නේ?

    දිනන එකා නෙවෙයි මම පරදින එකා කියන්න ද?
  12. dath kimbula

    EK Married Club-12

    මේ... අද... ලැබුණු..... බෝතලයයි.............. රිදිලා මරු කියවයි දැන් ශින්හළු!!!!!!!!!:rofl::rofl::rofl::P
  13. dath kimbula

    EK Married Club-12

    බොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........ හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......
  14. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක එනකං තමා හිටියේ...... දැන් යන්න පුළුවන්...........:D
  15. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසල හද විල්තෙර ශ්‍රවණය කළ සහ හුයෙහි රැදී සිටි සියළු ම සුධීන් හට පින්...... සසල හද විල් තෙර ඔබ වෙත ගෙන එන්නේ තවත් මද කලකට පමණි. ඒ මා කලින් පොරොන්දු වූ 1- නන්දා මාලනී - කාසෙට්ටිවත්තෙන් මතු වූ සිහලයේ සශෝරාවය සහ 2- වර්තමාන සුභාවිත හෙල ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන නම් විශේෂිත වැඩ සටහන් දෙක...
  16. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මගේ සහ තාත්තගේ අදහස් මොනව ද රේඩියෝව ගැන..???
  17. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමත් දිගටම මේකේ එල්ලිලා හිටියොත් මමත් මහරජා වගේ වෙනවා....... මම යන්න ඕන අලුතින් එන අන්ට මේක බාර දීලා...........
  18. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුරු හරි.... මම මෙතන ඉන්න තාක් කවුරුවත් එන්නෙ නැති බව මම දන්නවා.... ඒ නිසාමයි සමුගන්නේ.............. බොහෝ විට එළකිරියෙනුත්............:yes::dull:
  19. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් ද මූකලන් බස්සා හොට දාන්නේ???????:angry::angry::angry::angry::angry:
  20. dath kimbula

    2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තව ටික කලයි ඇහෙන්නේ... මම රේඩියෝවෙන් සමුගනිමි...........:dull:

    No contents