EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමසියට + රෙප් දෙන්න ඕන :P උගේ කතාව සහතික ඇත්ත :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:rolleyes:

    වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..:baffled:

    බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කොහොමත් අපේ ආයුර්වේදයේ භග්න චිකිත්සාවට බටහිර වෛද්‍යෙව්දයට කිට්ටු කොරන්නවත් බෑ බං...........:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමත් අපේ ආයුර්වේදයේ භග්න චිකිත්සාවට බටහිර වෛද්‍යෙව්දයට කිට්ටු කොරන්නවත් බෑ බං...........:dull:

    12ට විතර ගියේ එතනට. ඒ වෙලාවට කට්ටිය අඩුයි කියලා කියපු නිසා..

    අපි කලින් ගියපු දවසේ වැඩිය කට්ටිය හිටියෙ නෑ හවස.

    අද යනකොට නොම්බර 210ක් දීල නොම්බර දෙන එක නවත්තල. අපි යනකොට තිස් ගනන් කිව්ව බලන්නේ.. 5 පහුවෙයි කිව්ව ඉන්න කට්ටිය බලල ඉවර වෙනකොට.

    ඔන්න තත්වෙ.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංහලුනේ...:rolleyes:

    වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..:baffled:

    බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..:dull:

    අඩේ මගෙත් දණහිසේ අමාරුවක් තියෙනවා ...ඉංග්‍රීසි බෙහෙත් අරන් එපා වෙලා බන් තියෙන්නේ ... නොම්මර ගන්න උදේම යන්න ඕනද බන් ? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php

    මේක දැකපු සමහර අයවළුන් තවත් අයවළුන් හට කෝල් කොට මේක ද.නෑ.දැ.නෑ. ලෙස සිටින්නට කියන්නේ ඇයි..????:baffled::baffled::baffled:

    ඇයි?????
    අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!!!:rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මගෙත් දණහිසේ අමාරුවක් තියෙනවා ...ඉංග්‍රීසි බෙහෙත් අරන් එපා වෙලා බන් තියෙන්නේ ... නොම්මර ගන්න උදේම යන්න ඕනද බන් ? :confused:
    අපේ මාමන්ඩි ව සෙට් කරල දෙන්න ද බොට යන්න....
    මනුස්සය ඔය වැඩ වලට කැමතියි.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    attachment.php

    මේක දැකපු සමහර අයවළුන් තවත් අයවළුන් හට කෝල් කොට මේක ද.නෑ.දැ.නෑ. ලෙස සිටින්නට කියන්නේ ඇයි..????:baffled::baffled::baffled:

    ඇයි?????
    අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!!!:rofl::rofl::rofl::rofl:

    :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ මාමන්ඩි ව සෙට් කරල දෙන්න ද බොට යන්න....
    මනුස්සය ඔය වැඩ වලට කැමතියි.....

    පිස්සුද බන් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් මම ලබ්බා එක්ක යන්නම් ...ඔය පැත්ත ගැන දන්නේ නෑනේ මම ..ඉරිදට වෙදගම වෙදකම් කරනවද ? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද බන් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් මම ලබ්බා එක්ක යන්නම් ...ඔය පැත්ත ගැන දන්නේ නෑනේ මම ..ඉරිදට වෙදගම වෙදකම් කරනවද ? :rolleyes:
    නැද්ද කොහෙද කුකුලෝහ්:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ උඹ අර කිව්ව තෙලේ නම මොකද්ද බන් ? ආයේ රිදෙනවා බන් කකුල :dull:
     
    Status
    Not open for further replies.