1. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    දැන් ඉස්සෙල්ල කිවුවෙ ඇහෙන්නෙ නෑ කියල :lol::lol:
  2. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    මගේ කියා දෑස පියා මම ඔබේ ලඟින් හිටියා ඔබ ගව් සිය දුර ඇදුනා
  3. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඒකනෙ. ටිකක් වෙලානම් ඇහුණෙ නෑ තමයි අපිටත්
  4. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    එළ එළ සෙට් වෙලා ෆන් එකක් ගන්න
  5. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔය සිනහවෙන් දිඳුළනා රුව දකින්නම් ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්
  6. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඇහෙනවනෙ අපිටනම්
  7. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :shocked: එහෙම ද? මම එදා ගියානෙ 1 වගේ. ඊට පස්සෙ ද නෝන සෝමෙ මල්ලිට මයික් එකෙන් ගැහැවුවෙ?
  8. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔව් දැන්නම් වැඩ :D
  9. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඇයි තාම නෙට් හරි නැද්ද?
  10. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔය කිවුවට තව ටික දවසකින් ආයිත් අවතාරෙ මාරු වෙයිනෙ :lol::lol:
  11. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔව් ඔව් දැන් ඇහෙනව
  12. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ කෙලෙස ද නෑවිත් ඉන්නේ
  13. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔව් ඔව් සෝමෙ තමයි. සමහරවිට අලුත් මයික් එකක් දාගෙනද දන්නෙ නෑ කට්ටිය වෙනස් කියන්නෙ :lol::lol:
  14. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    දැන් වැඩ වගේ
  15. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    නෑ මටත් ඇහෙන්නෙ නෑ :no:
  16. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ලෝකෙ කැරකෙනව, කාලෙ යනව, මලීෂා වෙනස් වෙනව එහෙම ද? :lol:
  17. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    සෝමෙ ගියා ද බොලේ?
  18. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    හලෝ මලීෂා. අවතාරෙ වෙනස් කරල වගේ?
  19. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    එළ එළ ආදර හැන්දෑව එළකිරි රේඩියෝ එකට ආදරය කරන පිරිස සමඟම ආදරයෙන් ගලාගෙන යයි කියල හිතනව
  20. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ela ela niyameta karamu adath :D

    No contents