1. Malinga

    වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

    metro eke apps ekak open karala eeka adala oya thanata daanna puluvanne. firefox vage open karan inna gaman:rolleyes: eeka da kiyanne?
  2. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒකනෙ :D :rofl::rofl:
  3. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඕකනම් මේ ළඟදිත් කළා අපි. ක්‍රිකට් ගහන්න ගිහින් කෝඩ් ‍බෝල දෙකක් පැලුන. ඉතින් රබර් එකක් තිවිල ඕක කළා කට්ටිය :lol::lol:
  4. Malinga

    Ayeth Punthi Kaaleta...

    තව ටික දවසකින් 11 කියහන්කො කියල කියතැහැකි ඔයාට :D
  5. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඕක කියනකොට මතක් වුණේ. මං එකවසරෙ හෝ දෙක වසරෙ ඉන්දැද්දි මං ළඟ හිටපු අනිත් ළමය පැන්සල උල් කර කර ඉන්නකොට මගේ අත වැදුන කියල ‍බ්ලේඩ් එකෙන් කැපුව මගේ අත :rofl: මැහුම් දැම්මෙ නැති නිසා තාම තියෙනව පාර හොඳට.
  6. Malinga

    Ayeth Punthi Kaaleta...

    අර බෝලෙ අහුවුණ කෙනා ළඟ ඉන්න කෙනෙකුට ගහන්න ඕන වදින්න. ඊට පස්සෙ ඒ වදින කෙනා තමයි ආයිත් ගහන්නෙ වෙන අයට. ඔය විදියටත් කරනව තව ඉතින් එලෝ එලෝ බෝලෙ අහුවුණ අහුවුණ කෙනා ළඟ ඉන්න අයට ගහන එකත් කරනව. තව ඉතින් වැදුනම අයින් වෙන සිද්ධිත් තියෙනව. එක එක අය එක එක විදියට කරන්නෙ.
  7. Malinga

    Ayeth Punthi Kaaleta...

    අපෝ ඕව. එපාවෙනව එතකොට :rofl: නිකන් වේවැලකින් කෑවට ව‍ඩා හපන්
  8. Malinga

    Ayeth Punthi Kaaleta...

    :rofl::rofl: ගෙදර බලන්න තියෙන ආසාවක්
  9. Malinga

    සනීප වෙනකන් එහෙම වැඩකරන්න යන්න එපා. මොනා කරන්නත් හොඳ කරගෙන ඉන්න එපායෙ. බෙහෙත් බිවුවට වැඩක් නෑ...

    සනීප වෙනකන් එහෙම වැඩකරන්න යන්න එපා. මොනා කරන්නත් හොඳ කරගෙන ඉන්න එපායෙ. බෙහෙත් බිවුවට වැඩක් නෑ මහන්සි වුණොත් ඕනවට වැඩිය. ඔයාටමයි අමාරු පස්සෙ තවත් බෙහෙත් බොන්න ගියහම.
  10. Malinga

    Ayeth Punthi Kaaleta...

    අපෝ ඕකත් අඩු කඩාගන්න පුළුවන් සෙල්ලමක් තමයි :lol::lol: වැදුනමත් දුන් විසිවෙනව ඉතින්
  11. Malinga

    Ayeth Punthi Kaaleta...

    දැන් තුවාලෙ හොඳ වුණහම කැලැල් ඉතිරි වෙනවනෙ. පිච්චුණහම. ඒ වෙලාවට ඒ කැලැල් යන්න ගාන්නෙ ඔලිව් ඔයිල්.
  12. Malinga

    Ayeth Punthi Kaaleta...

    :rofl::rofl: මරු. මාත් ඉස්සර ගස්වලට නගිනව තරමක්. එකදවසක් පොල් ගහක උඩට නැගල පහල බැලුවහමනම් මාර විදියට බය හිතුන :rofl::rofl: ආයිත්නම් එච්චර උඩට නැග්ගෙ නෑ. :rofl:
  13. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: දැන් ඉතින් ඔයාව මතකත් නැතුව ඇති ඒ කට්ටියට එහෙම ද? :shocked:
  14. Malinga

    එහෙනම් ඉතින් එයා බලනව ඇති ඒ වෙනකොට බෙහෙත්වලින් සාමාන්‍යය තත්වයට හැරිලද කියල. ඒ කිවුව විදියට ම...

    එහෙනම් ඉතින් එයා බලනව ඇති ඒ වෙනකොට බෙහෙත්වලින් සාමාන්‍යය තත්වයට හැරිලද කියල. ඒ කිවුව විදියට ම ගානට බෙහෙත් බොන්න ඔය දවස් 20. එත‍කොට ඕක ඇරිල යයි. හැබැයි ඉතින් ආයිත් මහන්සිවෙන එක හොඳවෙන්නත් කළින් හොඳයි ද මන්ද. ඇහැවුව ද ඩොක්ටර්ගෙන් ඒ ගැන?
  15. Malinga

    Ayeth Punthi Kaaleta...

    මතකනම් නෑ හුංගො විදල තියෙනව කියල. ඒ මොකෝ එච්චර රිදෙනව ද? කරන්ට් වදිනව වගේ සිද්දියක් ද?
  16. Malinga

    Ayeth Punthi Kaaleta...

    :rofl::rofl: මරු වැඩේ. දෙන්න වෙන කොහෙ හරි ගමනක් ගිහින් බොරු කියනව කියල හිතන්න ඇති. අපෝ ඔව් කඩාගෙන ගියහම හෙන දුරක් යනවනෙ ඕව. එපා වෙනව තමයි හොයන්න ගියහම.
  17. Malinga

    Ayeth Punthi Kaaleta...

    අනිව අනිව අපිත් කරන්නෙ ඒක තමයි ඉතින් පිච්චුනොත්. දියපට්ට් ආවහම මාර දැවිල්ලක්නෙ තියෙන්නෙ. එහෙම කියපු එක හොඳයි. තව ඉතින් කෝමාරිකා එහෙමත් හොඳයි. පාර තියෙනවනම් ඉතින් ඔලිව් ඔයිල් තමයි හොඳම. ටක්ගාල කැලල නැතිවෙනව.
  18. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒ නමත් නරක නෑ. වැටකොළු පැංචි :rofl:
  19. Malinga

    Ayeth Punthi Kaaleta...

    විදලනම් නෑ හැබැයි යටිපතුල්වලට අනිනවනෙ ගොඩක් මාලු :lol::lol:
  20. Malinga

    Ayeth Punthi Kaaleta...

    :rofl::rofl: සරුංගල්නම් තාමත් කට්ටිය යවනව ඇතිවෙන්න. කිතුල් ගස්වල ඉතින් අතු සේරම කපන්නෙ ගොඩක් වෙලාවට ඕකට තමයි. නැත්තම් ඉතින් අලින්ට දෙන්න. :rofl: මාර ගති ඒව හදනව ඉතින් සමහර අය. :D සරුංගල් කාඩාගෙන ගියහම ඒක පස්සෙන් සෙට් එක පන්නන හැටි එහෙම.

    No contents