1. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හෙන පරණම එකක්නෙ ඕක. සන්ෆල්වර් එක්ක ආපු ඇල්බම් එකක් ද කොහෙද ඕක.
  2. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    නෑ අද ගැහැණු ළමය ගාවට යන විදි ගැන තියෙන සිංදු ගියෙ :lol::lol:
  3. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ එහෙනම් හොඳයි :D
  4. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එහෙනම් අද හොඳයිනෙ වේලස්සනින් කාල :D
  5. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එහෙනම් හොඳයි. ආයිත් පුච්ච ගන්න එපා ඉතින්. දැන් උයල කාල ද ඉන්නෙ?
  6. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හලෝ හලෝ. කොහොම ද?
  7. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    පරිසමින් කරන්න එපායෙ ඉතින්. හැබැයි ඉතින් උයන්න යද්දිනම් ඔහොම දේවල් කාටත් වෙනව තමයි. බෙහෙත් මුකුත් දැම්ම ද ඉතින්? දැන් අඩු ද?
  8. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මේ ඕව බොරු කතා. මට එළකිරි එකෙනුත් යන්න වෙයි වගේ :shocked:
  9. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :shocked: ඒ මොකෝ එ? අදත් කන්න කෑමක් හදන්න ගියා ද? බෙහෙත් දැම්ම ද?
  10. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ බලමුකො එහෙනම්
  11. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :shocked: කවුරු? ඒක ඉතින් එයාගෙ BF අහල බලන්න. මං දන්නෙ කොහොම ද? :lol::lol:
  12. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ළඟදි එක්සෑම් තියෙනව ද? එහෙනම් ඉතින් වැඩිය එළකිරි එකට වෙලා ඉන්න වෙන්නෙ නෑ තමයි
  13. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඒක තමයි මොකක් හරි වෙලා තියෙනව තමයි
  14. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    වැඩිය පේන්න නැත්තෙ මොකෝ දැන්? ස්ටඩීස් ද?
  15. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :rofl::rofl: ඔව් ඔව් දෙන්න හැමදාම ළි‍ඳේනෙ
  16. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අද මේ ඇය ඉන්න තැනට යන්න පුළුවන් සේරම මාර්ග ගැන වගේ කියන්නෙ :rofl:
  17. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනේ මන්ද ළිඳ ගොඩකරගන්න හිතිල ද මන්ද :lol::lol:
  18. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඒක තමයි. තාම පොල්පැලේ මොකක් ද කියල පැහැදිලි නෑ :lol::lol:
  19. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ආයිත් අවතාරෙ මාරු කරල නේද? :D
  20. Malinga

    2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එළ එළ සමහරිවිට දෙයි. නැත්තම් ඊළඟ දවසෙ වැඩසටහනට හරි එකතු කරගනි‍යිනෙ

    No contents